Thanivela Mama Ithin Lyrics
“Hita hadaganna bae taniwela mama ithin” (හිත හදාගන්න බෑ තනිවෙලා මම ඉතින්), Thanivela Mama Ithin (තනිවෙලා මම ඉතින්) lyrics: a Sinhala heartbreak song sung by Buddhika Solanga Arachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනිවෙලා මම ඉතින් ගී පද, and many know it simply as Hita hadaganna.
| SONG | Thanivela Mama Ithin |
|---|---|
| SINGER | Buddhika Solanga Arachchi |
| LYRICIST | Buddhika Solanga Arachchi |
| COMPOSER | Buddhika Solanga Arachchi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 3 |
| UPDATED |
Thanivela Mama Ithin Lyrics Singlish
Hita hadaganna bae taniwela mama ithin
Mata hadaganna baeri waradak wuna mage athin
Oba yanna gihilla aethata igilila mage lowen
Oba naetiwa sithin maeri maeri innawa mama ithin...
Wedana geneyi mathakaya hema witama aewilila
Sudhu oya naetiwa jeewithe ada mata epa wela
Wen wuwath naethath nitharama mama adarei kiya
Mage panayi oyayi dekak newei dannawada oya....
Hita hadaganna bae....
Hariyi kiya karapu dewal mata waraduna ada
Naetiwuna mawapu loke boda wela hemihita
Oba naetiwa giye siduwunu waradakin nodanama
Mata samawenna kiyanawath langaka nae oba...
Hita hadaganna bae....තනිවෙලා මම ඉතින් ගී පද
හිත හදාගන්න බෑ තනිවෙලා මම ඉතින්
මට හදාගන්න බැරි වරදක් වුණා මගේ අතින්
ඔබ යන්න ගිහින් ඈතට ඉගිලිලා මගේ ලොවෙන්
ඔබ නැතිව සිතින් මැරි මැරි ඉන්නවා මම ඉතින්...
වේදනා ගෙනෙයි මතකය හැම විටම ඇවිලිලා
සුදූ ඔයා නැතිව ජීවිතේ අද මට එපා වෙලා
වෙන් වුවත් නැතත් නිතරම මම ආදරෙයි කියා
මගේ පණයි ඔයායි දෙකක් නෙවෙයි දන්නවාද ඔයා....
හිත හදාගන්න බෑ....
හරියි කියා කරපු දේවල් මට වැරදුණා අද
නැතිවුණා මවපු ලොකේ බොඳ වෙලා හෙමිහිට
ඔබ නැතිව ගියේ සිදුවුණු වරදකින් නොදැනම
මට සමාවෙන්න කියන්නවත් ළඟක නෑ ඔබ...
හිත හදාගන්න බෑ....
Performances of Thanivela Mama Ithin
Cover versions, live performances, and reality-show contestant performances of “Thanivela Mama Ithin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thanivela Mama Ithin LyricsThanivela Mama Ithin Lyrics Englishතනිවෙලා මම ඉතින්තනිවෙලා මම ඉතින් ගීතයේ පද පෙළLyrics With TransliterationBuddhika Solanga Arachchi SongsBuddhika Solanga Arachchi LyricsBuddhika Solanga Arachchi ComposerBuddhika Solanga Arachchi Lyricist
