Male Male Lyrics by Buddhika Solanga Arachchi
Male Male (මලේ මලේ) is a Sinhala song sung by Buddhika Solanga Arachchi. The lyrics were written by Arjuna Tharanga, and the music is composed by Thisara Bandara. This page presents the Male Male lyrics in Sinhala script (මලේ මලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Male Male |
|---|---|
| SINGER | Buddhika Solanga Arachchi |
| LYRICIST | Arjuna Tharanga |
| COMPOSER | Thisara Bandara |
| VIEWS | 15 |
| UPDATED |
Male Male Lyrics
Male male mala wata peti norandi male
Kale kole kala eli dan gini komale
Made negunu sanka duk thuni kale
Male ayai numba ma wetha thurulu kale.....
Dawe dawe umba tharamata mama
Mewai mewai perada duthu hina maliga
Sihina lowaka paawi yana athara thura
Numbath nima wiya aya men suwada itiri kara.....
Handa wetena welapena hitha langa
Gara wetunu sithuwili ekinekata yaa kota
Bala sitimi sanda tharu kata meda
Balaporottuwa witharada thaniyata uruma....
Male male mala wata peti norandi male......මලේ මලේ ගී පද
මලේ මලේ මල වට පෙති නොරැඳි මලේ
කැලේ කොලේ කල එලි දැන් ගිනි කොමලේ
මදේ නැගුනු සංකා දුක් තුනී කලේ
මලේ ඇයයි නුඹ මා වෙත තුරුළු කළේ.....
දැවේ දැවේ උඹ තරමට මම
මැවෙයි මැවෙයි පෙරදා දුටු හින මාළිග
සිහින ලොවක පාවී යන අතර තුර
නුඹත් නිමා විය ඇය මෙන් සුවඳ ඉතිරි කර.....
හඬා වැටෙන වැළපෙන හිත ළඟ
ගරා වැටුණු සිතුවිලි එකිනෙකට යා කොට
බලා සිටිමි සඳ තරු කැට මැද
බලාපොරොත්තුව විතරද තනියට උරුම....
මලේ මලේ මල වට පෙති නොරැඳි මලේ......
Performances of Male Male
Cover versions, live performances, and reality-show contestant performances of “Male Male” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowPoornima Lakshani | Mal Mal Sariya (මල් මල් සාරිය) | Knockouts - Ranking Chairs | The Voice SLPoornima Lakshani
▶Reality ShowSamya Vishma | Mal Mal Sariya (මල් මල් සාරිය) | Blind Auditions | The Voice Sri LankaSamya Vishma
▶Reality ShowMal Mal Sina - මල් මල් සිනා | Dilmi Senarathna | Hiru Star Season 04 | WILD CARD ROUNDMal Mal Sina - මල් මල් සිනා
▶Reality ShowMal Mal Sina - මල් මල් සිනා | Dilmi Senarathna | Hiru Star Season 04 | WILD CARD ROUNDMal Mal Sina - මල් මල් සිනා
▶Reality ShowMal Mal Sariya - මල් මල් සාරිය | Jayani Uddika | Hiru Star - Season 04 | EPISODE 39 | Hiru TVMal Mal Sariya - මල් මල් සාරිය
Cover Versions · 5
▶Covermale male - jana Kavi - Saman Lenin - මලේ මලේ - ජන කවි - සමන් ලෙනින්Rupavahini Animation Studio
▶CoverMale Male Male (මලේ මලේ මලේ) 1967 Gurudevi Sunil Santha SongSinhalaGee සිංහල ගී
▶CoverMale Male - Buddhika Solanga Arachchi (Official ) From www.HelaNada.comHelaNada
▶CoverMale male...මලේ මලේ...Ishan Rupasingha
▶CoverMale Male Male (මලේ මලේ මලේ)Kosala Karasingha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Male Male LyricsMale Male Lyrics Englishමලේ මලේමලේ මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationBuddhika Solanga Arachchi SongsBuddhika Solanga Arachchi LyricsThisara Bandara ComposerArjuna Tharanga Lyricist