Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Buddhika Solanga Arachchi
  3. Thaththa (Mulma Adiya Thiyanna) Lyrics

Thaththa (Mulma Adiya Thiyanna) Lyricsby
Buddhika Solanga Arachchi

Thaththa (Mulma Adiya Thiyanna) - Singer, Lyricist & Composer

Thaththa (Mulma Adiya Thiyanna) Lyrics in Sinhala (තාත්තා (මුල්ම අඩිය තියන්න) ගී පද) and English by Buddhika Solanga Arachchi. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Thaththa (Mulma Adiya Thiyanna)
SINGER
Buddhika Solanga Arachchi
VIEWS
6

Thaththa (Mulma Adiya Thiyanna) Lyrics

Mulma adiya thiyanna atha dun thaththa
Apa duka vindala apa hadu vedu thaththa
Hema dukakma hanga hinahunu thaththa
Hebehin dekapu deviyek mata mage thaththa

Pandarama gedarin pita vena thaththa
Andurath aran apahu geta ena thaththa
Kawe bathpathath api kawada ahala
Kohomada vinde ochchara duk oba uhula

Noena gaman mage kara uda oba yadedi
Depayath vevuluva thaththe mage magadi
As deka ridenava handalama oba sihi vi
Amma vage mathu budu vei oba sasare

Anthima pas pindath obe sohonata daala
Kohomada gedara yanne apahu harila
Thistun kotiyak deviyoth duka dekala
Ahasath goravala maha hayiyen handuwa

Mulma adiya thiyanna atha dun thaththa
Apa duka vindala apa hadu vedu thaththa
Hema dukakma hanga hinahunu thaththa
Hebehin dekapu deviyek mata mage thaththa

තාත්තා (මුල්ම අඩිය තියන්න) ගී පද

මුල්ම අඩිය තියන්න අත දුන් තාත්තා 
අපා දුක විඳලා අප හැදූ වැඩූ තාත්තා 
හැම දුකක්ම හංගා හිනැහුණු තාත්තා  
හැබැහින් දැකපු දෙවියෙක් මට මගේ තාත්තා

පාන්දරම ගෙදරින් පිට වෙන තාත්තා
අඳුරත් අරන් ආපහු ගෙට එන තාත්තා
කෑවේ බත්පතත් අපි කෑවද අහලා 
කොහොමද වින්දේ ඔච්චර දුක් ඔබ උහුලා

නොඑනා ගමන් මගේ කර උඩ ඔබ යද්දී 
දෙපයත් වෙව්ලුවා තාත්තේ මගේ මගදී 
ඇස් දෙක රිදෙනවා හඬලම ඔබ සිහි වී 
අම්මා වගේ මතු බුදු වෙයි ඔබ සසරේ 

අන්තිම පස් පිඬත් ඔබේ සොහොනට දාලා 
කොහොමද ගෙදර යන්නේ ආපහු හැරිලා 
තිස්තුන් කෝටියක් දෙවියොත් දුක දැකලා 
අහසත් ගොරවලා මහ හයියෙන් හැඬුවා 

මුල්ම අඩිය තියන්න අත දුන් තාත්තා 
අපා දුක විඳලා අප හැදූ වැඩූ තාත්තා 
හැම දුකක්ම හංගා හිනැහුණු තාත්තා  
හැබැහින් දැකපු දෙවියෙක් මට මගේ තාත්තා///

Frequently Asked Questions

Who sang Thaththa (Mulma Adiya Thiyanna)?

Buddhika Solanga Arachchi performed Thaththa (Mulma Adiya Thiyanna). Buddhika Solanga Arachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Thaththa (Mulma Adiya Thiyanna) lyrics?

You can find the Thaththa (Mulma Adiya Thiyanna) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Thaththa (Mulma Adiya Thiyanna)?

Thaththa (Mulma Adiya Thiyanna) has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තාත්තා (මුල්ම අඩිය තියන්න) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තාත්තා (මුල්ම අඩිය තියන්න) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Thaththa (Mulma Adiya Thiyanna) LyricsThaththa (Mulma Adiya Thiyanna) Lyrics Englishතාත්තා (මුල්ම අඩිය තියන්න)තාත්තා (මුල්ම අඩිය තියන්න) ගීතයේ පද පෙළLyrics With TransliterationBuddhika Solanga Arachchi SongsBuddhika Solanga Arachchi Lyrics

Comments

ShareShare "Thaththa (Mulma Adiya Thiyanna)" by Buddhika Solanga Arachchi

More from Buddhika Solanga Arachchi

  • Male Male Lyrics10
  • Thanivela Mama Ithin Lyrics2
  • View All Songs3

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43