Adaren Lyrics by Buddika Niroshana
Adaren (ආදරෙන්) is a Sinhala song sung by Buddika Niroshana. The lyrics were written by Ranjith Rubasingha, and the music is composed by Lasantha Rathnayaka. This page presents the Adaren lyrics in Sinhala script (ආදරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaren |
|---|---|
| SINGER | Buddika Niroshana |
| LYRICIST | Ranjith Rubasingha |
| COMPOSER | Lasantha Rathnayaka |
| VIEWS | 14 |
| UPDATED |
Adaren Lyrics
Adaren adaren aa...daren
Sithin oba patha senehasa
Ithin adaren innam
Hadin hada pura mathuwana adare hangum
Nuwan yuga mathin delwena
Senehase pahan eliyen
Mage hada niwa sanasana premaye namin
Adaren adaren aa...daren..
Suwandaka musuwe oba langa hemadamat inna
Sulangaka paawi yahanata sihinenvath enna
Sandak wage dura ahase pipi sinasenna
Mage lowata adaraye sande kalum denna..
Adaren adaren aa...daren..
Nethu aga thaniwu kandulaka sihilasa mata denna
Hasarellaka pahasa aran senehasa vindaganna
Malak wela hada uyaney sada suwada denna
Mage lowata eliya denna sandak wela enna..
Adaren adaren aa...daren..
Sithin oba patha....
Adaren adaren aa...daren..ආදරෙන් ගී පද
ආදරෙන් ආදරෙන් ආ....දරෙන්
සිතින් ඔබ පතා සෙනෙහස
ඉතින් ආදරෙන් ඉන්නම්
හදින් හද පුරා මතුවන ආදරේ හැඟුම්
නුවන් යුග මතින් දැල්වෙන
සෙනෙහසේ පහන් එළියෙන්
මගේ හද නිවා සනසන ප්‍රේමයේ නමින්
ආදරෙන් ආදරෙන් ආ....දරෙන්..//
සුවඳක මුසුවී ඔබ ලඟ හැමදාමත් ඉන්න
සුලඟක පාවී යහනට සිහිනෙන්වත් එන්න
සඳක් වගේ දුර අහසේ පිපී සිනාසෙන්න
මගේ ලොවට ආදරයේ සඳේ කැලුම් දෙන්න..
ආදරෙන් ආදරෙන් ආ....දරෙන්..//
නෙතු අග තනිවූ කඳුලක සිහිලස මට දෙන්න
හසරැල්ලක පහස අරන් සෙනෙහස විඳගන්න
මලක් වෙලා හද උයනේ සදා සුවඳ දෙන්න
මගේ ලොවට එලිය දෙන්න සඳක් වෙලා එන්න..
ආදරෙන් ආදරෙන් ආ....දරෙන්..//
සිතින් ඔබ පතා....
ආදරෙන් ආදරෙන් ආ....දරෙන්..//Performances of Adaren
Cover versions, live performances, and reality-show contestant performances of “Adaren” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowAdaren Hitha Hinahe - ආදරෙන් සිත | Jeevan Chandima Hiru Star Season 3 | TICKET TO FINALE | Part 04Hitha Hinahe - සිත
▶Reality ShowAdaren Lan Wune (ආදරෙන් ළං වුනේ) - Udara Kaushalya (Hiru Star) New Music Video 2021 | New Song 2021New Song 2021
▶Reality ShowIndusha & Isurindi | Adaren man Adaren (ආදරෙන් මං ආදරෙන්) | The Battles | The Voice Sri LankaIndusha & Isurindi
▶Reality ShowAwa Adaren (ආවා ආදරෙන්) Group Song | Dream Star Season 12 | TV DeranaAwa Group Song
▶Reality ShowAdaren Man Adaren - ආදරෙන් මං ආදරෙන් | Sachini Imalsha Hiru Star Season 3 |Super 48| Episode 94Man - මං
▶Reality Showආදරෙන් ලං වුනේ Adararen Lan Une [Hiru Star] New Music Video | New Sinhala Songs 2021 YB TunesNew Sinhala Songs 2021 YB Tunes
▶Reality ShowAdaren Ma Adaren - ආදරෙන් මා ආදරෙන් | Dulari Hirunika Hiru Star Season 3 | Episode 12Ma - මා
Live Performances · 2
Cover Versions · 12
▶CoverAdaren Hitha Hinahe / H.R. Jothipala (Original)Janith Liyanage
▶CoverAdaren ma Adaren (ආදරෙන් මං ආදරෙන්) Subani Harshani Muthukumarana - Official SongSubani Harshani Official
▶CoverAdaren Hitha Hinahe Reggae Version | ආදරෙන් හිත හිනැහේ | H R JothipalaReggae Machan
▶CoverAs adaren purona [ඇස් ආදරෙන් පුරෝනා] | Kaveesha Kaviraj | SANIDHAPA OFFICIALSANIDHAPA OFFICIAL
▶CoverGihin Adaren – Pavani Perera (ගිහින් ආදරෙන්) | Divithura TeleDrama SongHiru TV
▶CoverAyemath Adaren (ආයෙමත් ආදරෙන්) - Naveesha Sooriyaarachchi | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverAdaren (ආදරෙන්) Mata Adaren --- Subani Harshani new Orginal VideoTehan Jeewantha
▶CoverAdaren Hitha Hinahe | ආදරෙන් හිත හිනැහේ | H.R Jothipala | Romesh JothiRomesh Jothi Official
▶Coverආදරෙන් හිත හිනැහේ (Adaren Hitha Hinahe) | Sinhala Reggae Cover – Mr. H.R. Jothipala | ZionZion
▶CoverAdaren Man Adaren (ආදරෙන් මං ආදරෙන්) - Sashika Madushani | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverNimeshayen Adaren - Ajith Muthukumarana (නිමේෂයෙන් ආදරෙන් - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverAdaren Hitha Hinahe | Reggae Version | ආදරෙන් හිත හිනැහේ | H.R Jothipala | Romesh JothiRomesh Jothi Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaren LyricsAdaren Lyrics Englishආදරෙන්ආදරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Niroshana SongsBuddika Niroshana LyricsNiroshana LyricsLasantha Rathnayaka ComposerRanjith Rubasingha Lyricist

