Hitha Gawa Hinahenna Lyrics
“Hita gava hinahenna manamaaliye” (හිත ගාව හිනැහෙන්න මනමාලියේ), Hitha Gawa Hinahenna (හිත ගාව හිනැහෙන්න) lyrics: a Sinhala love song sung by Buddika Niroshana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Hita gava, and in Sinhala it is හිත ගාව හිනැහෙන්න ගී පද.
| SONG | Hitha Gawa Hinahenna |
|---|---|
| SINGER | Buddika Niroshana |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 20 |
| UPDATED |
Hitha Gawa Hinahenna Lyrics Singlish
(Hita gava hinahenna manamaaliye
Hada pirunu pathuman aran
Lanvenna hemadama rae sihinaye
Mage sihina manamaaliye...//)
Sulangin genaa suwada mata thaama mathakai
Peradaka hamuwu dine
Aaraadhanaa prema geeyak wage man
Mata denna obe aadare
Mata dun obe aadare
Hita gava hinahenna....
Dura aetha sitiyath edaa wage man
Mage aadare adu nowe
Me paalu kathare vaessak wage man
(Obe aadare mata age...//)
Hita gava hinahenna....//හිත ගාව හිනැහෙන්න ගී පද
(හිත ගාව හිනැහෙන්න මනමාලියේ
හද පිරුනු පැතුමන් අරන්
ලංවෙන්න හැමදාම රෑ සිහිනයේ
මගෙ සිහින මනමාලියේ...//)
සුලඟින් ගෙනා සුවඳ මට තාම මතකයි
පෙරදාක හමුවූ දිනේ
ආරාධනා ප්‍රේම ගීයක් වගේ මං
මට දෙන්න ඔබෙ ආදරේ
මට දුන් ඔබේ ආදරේ
හිත ගාව හිනැහෙන්න....
දුර ඈත සිටියත් එදා වගේ මං
මගෙ ආදරේ අඩු නොවේ
මේ පාළු කතරේ වැස්සක් වගේ මං
(ඔබෙ ආදරේ මට අගේ...//)
හිත ගාව හිනැහෙන්න....//Related Songs and Tags
Hitha Gawa Hinahenna LyricsHitha Gawa Hinahenna Lyrics Englishහිත ගාව හිනැහෙන්නහිත ගාව හිනැහෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Niroshana SongsBuddika Niroshana LyricsNiroshana Lyrics