Mal Suwanda Denna Lyrics
“Mal suwada denna hada vimane” (මල් සුවඳ දෙන්න හද විමනේ): Mal Suwanda Denna (මල් සුවඳ දෙන්න) lyrics, a Sinhala love song sung by Buddika Niroshana and Nipuni Nayanathara, with words by Ranjith Rubasingha and music by Mahinda Bandara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mal suwada, and in Sinhala it is මල් සුවඳ දෙන්න ගී පද.
| SONG | Mal Suwanda Denna |
|---|---|
| SINGER | Buddika Niroshana, Nipuni Nayanathara |
| LYRICIST | Ranjith Rubasingha |
| COMPOSER | Mahinda Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mal Suwanda Denna Lyrics Singlish
Mal suwada denna hada vimane
Adaraye sihina medin oba hinahae nam
E adara sihine
Oba sevane nima nowana premaye kalpana
(Mal peti matha pini athura rahase
Dura ahas ime sanda saengavevi...//)
(Oba sevene kumudiniyak se hinahi
Adaraye suwada genennam...//)
(Sanda sevene tharu athura ahase
Sudu midum sandu sihila genevi...//)
(E sisile mada sulangak se daevati
Semada oba langama hidinnam...//)
Mal suwada denna hada....මල් සුවඳ දෙන්න ගී පද
මල් සුවඳ දෙන්න හද විමනේ
ආදරයේ සිහින මැදින් ඔබ හිනැහේ නම්
ඒ ආදර සිහිනේ
ඔබ සෙවනේ නිම නොවනා ප්‍රේමයේ කල්පනා
(මල් පෙති මත පිනි අතුරා රහසේ
දුර අහස් ඉමේ සඳ සැඟවේවී...//)
(ඔබ සෙවෙනේ කුමුදිනියක් සේ හිනැහී
ආදරයේ සුවඳ ගෙනෙන්නම්...//)
(සඳ සෙවෙනේ තරු අතුරා අහසේ
සුදු මීදුම් සඳු සිහිල ගෙනේවී...//)
(ඒ සිසිලේ මද සුළඟක් සේ දැවටී
සැමදා ඔබ ලඟම හිඳින්නම්...//)
මල් සුවඳ දෙන්න හද....Performances of Mal Suwanda Denna
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Suwanda Denna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Suwanda Denna LyricsMal Suwanda Denna Lyrics Englishමල් සුවඳ දෙන්නමල් සුවඳ දෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Niroshana SongsBuddika Niroshana LyricsNiroshana LyricsMahinda Bandara ComposerRanjith Rubasingha Lyricist
