Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Chamila Warna
  3. Me tharam duk susuman dara Lyrics

Me tharam duk susuman dara Lyrics

by Chamila Warna

“Me taram duk susuman dara” (මේ තරම් දුක් සුසුමන් දරා): Me tharam duk susuman dara (මේ තරම් දුක් සුසුමන් දරා) lyrics, a Sinhala heartbreak song sung by Chamila Warna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ තරම් දුක් සුසුමන් දරා ගී පද.

Details about the song Me tharam duk susuman dara including singer, lyricist, composer, and view count
SONGMe tharam duk susuman dara
SINGERChamila Warna
CATEGORYHeart Break, Sad Songs
VIEWS40
UPDATEDMay 2026

Me tharam duk susuman dara Lyrics Singlish

Me taram duk susuman dara
Obage hadin ven vuna
Oba ki lesin aeta ven vi giath
Oba neda ma thaw lan kare
Oba neda ma thaw lan kare

Sansaraye mata lan vela
E paetuwu paetuman apa ek vela
Oba melesa avidin mage lokaye
Herada giath melesa ma me lowe
Oba neda ma thaw lan kare
Oba neda ma thaw lan kare

Mage lowin venvi giath
E mathaka situwam hade ru aende
Kelesinda ma melesa lowa thani une
Mage mathake herada oba nikmune
Oba neda ma thaw lan kare
Oba neda ma thaw lan kare

මේ තරම් දුක් සුසුමන් දරා ගී පද

මේ තරම් දුක් සුසුමන් දරා
ඔබගේ හදින් වෙන් වුණා//
ඔබ කී ලෙසින් ඈත වෙන් වී ගියත්
ඔබ නේද මා තව ලං කරේ 
ඔබ නේද මා තව ලං කරේ....

සංසාරයේ මට ලං වෙලා
ඒ පැතුව පැතුමන් අප එක් වෙලා
ඔබ මෙලෙස ඇවිදින් මගෙ ලෝකයේ
හැරදා ගියත් මෙලෙස මා මේ ලොවේ
ඔබ නේද මා තව ලං කරේ 
ඔබ නේද මා තව ලං කරේ....

මාගේ ලොවින් වෙන්වී ගියත්
ඒ මතක සිතුවම් හදේ රූ ඇඳේ
කෙලෙසින්ද මා මෙලෙස ලොව තනි උනේ
මගෙ මතකෙ හැරදා ඔබ නික්මුනේ
ඔබ නේද මා තව ලං කරේ 
ඔබ නේද මා තව ලං කරේ....

Performances of Me tharam duk susuman dara

Cover versions, live performances, and reality-show contestant performances of “Me tharam duk susuman dara” on YouTube.

Cover Versions · 12

▶
Coverමේ තරම් දුක් සුසුමන් දරා BEJI රහට | Sigithi Niroshan | අහලම බලන්නකෝ කොහොමද කියලාBEJI Live Musical Band
▶
CoverMe tharam duk susuman dara (මේ තරම් දුක් සුසුමන් දරා)Hethuka Samarawickrama
▶
CoverSigithi Niroshan |මේ තරම් දුක් සුසුමන් දරා Embilipitiya Gracious රහට | කටුවන එක්සත් මිතුරැ සංසදයIndika Video Team
▶
Coverමේතරම් දුක් සුසුමන් දරා | සිඟිති නිරෝෂන් | Me tharam suk susuman dara | Singithi NiroshanLive Music Hub
▶
Coverme tharam duk....මේ තරම් දුක් සුසුමන් දරා....Dushanthi Alwis
▶
CoverNirosh Indika..Me tharam duk susuman dara(මේ තරම් දුක් සුසුමන් දරා... ඔබගේ හදින් වෙන්වුණා)Aparna Gamage
▶
CoverMe tharam duk Susuman Dara | Sigithi NiroshanSl Music Hub
▶
Coverමේ තරම් දුක් සුසුමන් දරා - Guitar CoverMr Nipu
▶
Coverමේ තරම් දුක් සුසුමන් දරා song|singithi niroshan|rum coverRAJITHA Jayasinghe
▶
CoverMe Tharam Duk Susuman Dara | මේ තරම් දුක් සුසුමන් දරා | Ai RemakeShanezz Vibe
▶
CoverMe tharam duk susuman dara ::: මේ තරම් දුක් සුසුමන් දරා...... හදවතට දැනුනම් Share කරන්නWevo
▶
Coverමේ තරම් දුක් සුසුමන් දරා...[priyantha.jayawardana video ]priyantha jayawardana

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Me tharam duk susuman dara LyricsMe tharam duk susuman dara Lyrics Englishමේ තරම් දුක් සුසුමන් දරාමේ තරම් දුක් සුසුමන් දරා ගීතයේ පද පෙළLyrics With TransliterationChamila Warna SongsChamila Warna LyricsWarna Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Me tharam duk susuman dara" by Chamila Warna

Song Video

More from Chamila Warna

  • Metharak Duk Susuman Dara Lyrics149
  • Nandamma Lyrics22
  • Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) Lyrics20
  • View All Songs4

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38