Nandamma Lyrics
“Sundara sihinayak patu hema lokayak kulundul aalayak” (සුන්දර සිහිනයක් පැතු හැම ලොකයක් කුළුඳුල් ආලයක්): Nandamma (නැන්දම්මා) lyrics, a Sinhala love song sung by Chamila Warna, Lasan, Nishan B, and Tharindu Alsekularathna, with words by Tharindu Wimalaweera and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sundara sihinayak, and in Sinhala it is නැන්දම්මා ගී පද.
| SONG | Nandamma |
|---|---|
| SINGER | Chamila Warna, Lasan, Nishan B, Tharindu Alsekularathna |
| LYRICIST | Tharindu Wimalaweera |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Nandamma Lyrics Singlish
Sundara sihinayak patu hema lokayak kulundul aalayak
Mata obayi ahimi kale dakama udata kanda nae davasema
Mona karumayakdo mage passenmai vatee
(Nandammey dingak ahanna ida denavada mata kiyanne
Duwa denavada mata kiyanne
Raka gannam pana men jeevithe mata himi aadare...//)
Mathakai mata ada wage hamuvunu panthiye
Iridata rotariye veradunothin nam api sigma eke
Golface eka vate yamu ashvaya pite
Havasata pura hande eka kude yata api park eke
Ekasiyatis ate limmulle vate yanakota cool eke
Dekkai nandammava holt eke
Kohe hitiath ane nae niwanak hite
Mage jeevithema karumayakda dan nandammage vade...
(Nandammey dingak ahanna ida denavada mata kiyanne
Duwa denavada mata kiyanne
Raka gannam pana men jeevithe mata himi aadare...//)නැන්දම්මා ගී පද
සුන්දර සිහිනයක් පැතු හැම ලොකයක් කුළුඳුල් ආලයක්
මට ඔබයි අහිමි කළේ දැක්කම උදේට කැඳ නෑ දවසේම
මොන කරුමයක්දෝ මගේ පස්සෙන්මයි වැටී
(නැන්දම්මේ ඩිංගක් අහන්න ඉඩ දෙනවද මට කියන්න
දුව දෙනවද මට කියන්න
රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ...//)
මතකයි මට අද වගේ හමුවුණු පන්තියේ
ඉරිදට රොටරියේ වැරදුනොතින් නම් අපි සිග්මා එකේ
ගෝල්ෆේස් එක වටේ යමු අශ්වයා පිටේ
හවසට පුර හඳේ එක කුඩේ යට අපි පාර්ක් එකේ
එකසිය තිස් අටේ ළිංමුල්ලේ වටේ යනකොට කූල් එකේ
දැක්කයි නැන්දම්මාව හෝල්ට් එකේ
කොහේ හිටියත් අනේ නෑ නිවනක් හිතේ
මගේ ජීවිතේම කරුමයක්ද දැන් නැන්දම්මාගේ වදේ...
(නැන්දම්මේ ඩිංගක් අහන්න ඉඩ දෙනවද මට කියන්න
දුව දෙනවද මට කියන්න
රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ...//)
Performances of Nandamma
Cover versions, live performances, and reality-show contestant performances of “Nandamma” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverනැන්දම්මා බැලුවද?Lochi
▶Coverනැන්දම්මා, ලේලි ගැටුම. ඔබ නැරඹිය යුතුම ආදර්ශමත් කතාවක් | Mother-in-law and daughter-in-law StoryPodda - පොඩ්ඩා
▶CoverNendammai lelii -නැන්දමිමයි ලේලියිThaanayampala tv-තානායමිපල ටිවී
▶Coverනැන්දම්මාගෙයි ලේලිගෙයි වලිය.. Lochana Jayakodi. @Lochi @SiyathaTVOfficialPopular Awards
▶Coverනැන්දම්මාKavee & Sapu Films
▶CoverNandamma (නැන්දම්මා) - A-Tune - HD [www.Music.lk]Music.lk
▶Coverකුණු ලෝබ නැන්දම්මා/ සිංහල කතාන්දරය/ Kunuloba Nandamma/Sinhala cartoon storyAnimize toons sinhala
▶Coverනැන්දම්මා එක්ක සතුටින් ඉන්න නම්SANDESHAYA - සංදේශය
▶Coverනැන්දම්මා ගේ ආදරය | short story | sinhala keti kathaIsland Souls
▶Coverනැන්දම්මයි ලේලියි Nendammai leli ලෝක ළමා දිනයට ටීචලාගෙන්Jayangani Gunasekara
▶CoverChooty Malli Podi Malli | Nandamma (නැන්දම්මා)Chooty Malli Podi Malli
▶Coverවිනෝද නැන්දම්මා | part - 2 | sinhala keti katha | new sinhala short stories | short storiesGayani Stories
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nandamma LyricsNandamma Lyrics Englishනැන්දම්මානැන්දම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationChamila Warna SongsChamila Warna LyricsWarna LyricsShenal Maddumage ComposerTharindu Wimalaweera Lyricist

