Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi)

Song Details: Singer & Composer Information
Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) Lyrics in Sinhala (සිහ ධජයට රොද බඳිමු (ජය ජය මාතෘ භූමි) ගී පද) and English by Chamila Warna, Gayani Madhusha, and Nadeeka Guruge. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi)
👁️ VIEWS
1

Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) Lyrics

Jaya jaya maathru bhoomi Sri Lanka
Mulu sakwala thalayae obe
Kithugosa nanwalaa...

Thamdana thamdana thamdana thaanaa
Theyi thana thamdana thamdana thaanaa//

Us us hadin kae gos sangasamu male
Ath ath wel bandan siha dhajayata roda
Bandimu nage...//

Seepada sindhu vaaram jaya gee nada maeddae
Kriket lowae silumina
dinannaa...////
Mae lowa mawbima nama
thiyannaa...////

Gigum gigum guwana araa gigum
Tharam tharam penwannata ape tharam
Waram waram aran ey ape kriket rajun...

Harima udaaram pitthen daskam
Harima udaaram panduwa sellam
Harima udaaram ape kriket rajun...

Us us hadin...

සිහ ධජයට රොද බඳිමු (ජය ජය මාතෘ භූමි) ගී පද

ජය ජය මාතෘ භූමි ශ්‍රී ලංකා 
මුළු සක්වල තලයේ ඔබේ 
කිතුගොස නංවාලා...

තම්දන තම්දන තම්දන තානා 
තෙයි තන තම්දන තම්දන තානා//

උස් උස් හඬින් කෑ ගොස් සන්ගසමු මලේ 
අත් අත් වැල් බැඳන් සිහ ධජයට රොද
බඳිමු නගේ...//

සීපද සින්දු වාරම් ජය ගී නද මැද්දේ 
ක්‍රිකට් ලොවේ සිළුමිණ 
දිනන්නා...////
මේ ලොව මව්බිම නම 
තියන්නා...////

ගිගුම් ගිගුම් ගුවන අරා ගිගුම් 
තරම් තරම් පෙන්වන්නට අපේ තරම් 
වරම් වරම් අරන් එයි අපේ ක්‍රිකට් රජුන්...

හරිම උදාරම් පිත්තෙන් දස්කම් 
හරිම උදාරම් පන්දුව සෙල්ලම් 
හරිම උදාරම් අපේ ක්‍රිකට් රජුන්...

උස් උස් හඬින්...  

Frequently Asked Questions

Who sang Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi)?

Chamila Warna performed Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi). Chamila Warna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) complete lyrics?

You can find the complete Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi)?

Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිහ ධජයට රොද බඳිමු (ජය ජය මාතෘ භූමි) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිහ ධජයට රොද බඳිමු (ජය ජය මාතෘ භූමි) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) LyricsSiha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) Song LyricsSiha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) Lyrics Englishසිහ ධජයට රොද බඳිමු (ජය ජය මාතෘ භූමි) Lyricsසිහ ධජයට රොද බඳිමු (ජය ජය මාතෘ භූමි) ගීතයේ පද පෙළLyrics With TransliterationChamila Warna SongsChamila Warna LyricsWarna LyricsWarna Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi)" by Chamila Warna