Ley Kiri Wuye (Amma) Lyrics
“Obe ukula matha hisa thabala” (ඔබේ උකුල මත හිස තබලා), Ley Kiri Wuye (Amma) (ලේ කිරි වූයේ (අම්මා)) lyrics: a Sinhala song about a mother sung by Chamin and Givantha Navin Perera, with words by Gihan Viduraj and music by Hiran Thenuwara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලේ කිරි වූයේ (අම්මා) ගී පද, and many know it simply as Obe ukula.
| SONG | Ley Kiri Wuye (Amma) |
|---|---|
| SINGER | Chamin, Givantha Navin Perera |
| LYRICIST | Gihan Viduraj |
| COMPOSER | Hiran Thenuwara |
| CATEGORY | Mother |
| VIEWS | 9 |
| UPDATED |
Ley Kiri Wuye (Amma) Lyrics Singlish
Obe ukula matha hisa thabala
Oba hata man sama duk kiwwa
Ma handana wita sitha sadala
Amme oba ovadan dunna
Nelavili geeyak wuwa samada
Sulangille obe ellila
Pasala wetha ma piya menna
Ma diviyata nisi maga penwa
Amme oba mata diri dunna
Sasara pura numba mage mawa wewa......
Le kiri wuye obe senehe nisa
Karunawe aruthath obema thama
Ma nelawuye obe thurule hova
Pin keruwa nisa obe putheku wela.......
Guruharukam ma hata dun da
Oya denethin ma lowa dutuwa
Ma muwange hasarel kandawa
Amme oba kandulal seluwa
Sewanallak wi ma langa sithiya
Dasa mase ma kuse dara
Oba isilu bara netha nimma
Ma jeewaye pana nala wuwa
Amme oba mathu budu wewa
Amma sama muwakama miminewa.......
(Le kiri wuye obe senehe nisa
Karunawe aruthath obema thama
Ma nelawuye obe thurule hova
Pin keruwa nisa obe putheku wela)...///ලේ කිරි වූයේ (අම්මා) ගී පද
ඔබේ උකුල මත හිස තබලා
ඔබ හට මං සැම දුක් කිව්වා
මා හඬනා විට සිත සදලා
අම්මේ ඔබ ඔවදන් දුන්නා
නැලවිලි ගීයක් වූවා සැමදා
සුළැඟිල්ලේ ඔබේ එල්ලීලා
පාසැල වෙත මා පිය මැන්නා
මා දිවියට නිසි මග පෙන්වා
අම්මේ ඔබ මට දිරි දුන්නා
සසර පුරා නුඹ මගේ මව වේවා......
ලේ කිරි වූයේ ඔබේ සෙනෙහේ නිසා
කරුණාවේ අරුතත් ඔබම තමා
මා නැලවූයේ ඔබේ තුරුලේ හොවා
පින් කෙරුව නිසා ඔබෙ පුතෙකු වෙලා.......
ගුරුහරුකම් මා හට දුන් දා
ඔය දෙනෙතින් මා ලොව දුටුවා
මා මුවඟේ හසරැල් කැඳවා
අම්මේ ඔබ කඳුලැල් සැලුවා
සෙවණැල්ලක් වී මා ළඟ සිටියා
දස මාසේ මා කුසේ දරා
ඔබ ඉසිලූ බර නැත නිම්මා
මා ජීවයේ පණ නල වූවා
අම්මේ ඔබ මතු බුදු වේවා
අම්මා සැම මුවකම මිමිණේවා.......
(ලේ කිරි වූයේ ඔබේ සෙනෙහේ නිසා
කරුණාවේ අරුතත් ඔබම තමා
මා නැලවූයේ ඔබේ තුරුලේ හොවා
පින් කෙරුව නිසා ඔබෙ පුතෙකු වෙලා)...///Related Songs and Tags
Ley Kiri Wuye (Amma) LyricsLey Kiri Wuye (Amma) Lyrics Englishලේ කිරි වූයේ (අම්මා)ලේ කිරි වූයේ (අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationChamin SongsChamin LyricsHiran Thenuwara ComposerGihan Viduraj Lyricist