Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Chamin
  3. Oya Nil Nuwan Lyrics

Oya Nil Nuwan Lyrics (ඔය නිල් නුවන්) by ChaminGivantha Navin Perera

Oya Nil Nuwan Lyrics

Oya nil nuwan deka gannata
dina ganan genna
eka warak oba hinahunnath
mata nuhuru bawa denuna
sedae tharu piya naginakan
suwanda obe mata dene nam
durin sita oba desa bala senasennam
ma durin sita oba desa bala senasennam

jeewithe numbe mathakayan ma
hada thule randune
oba nisai ma lokaye pem
maliga thanuwe
sada nomiyena pahan tharuwak
wennemi obe sitha pura
rakaganee ma senehasin numba
sonduriye divi athi thura

oya nil nuwan deka gannata....

wasath kalaya sundarai
obe sithath e wage
gimhana kale
sisila sadana...senasumath oba we
yanu epa ada ma dama
oba ai priye ma thani kale
senehase duk wedana
kima sonduriye mata athi kale

oya nil nuwan deka gannata....

ඔය නිල් නුවන් ගී පද

ඔය නිල් නුවන් දැක ගන්නට
දින ගණන් ගැන්නා 
එක වරක් ඔබ හිනැහුනත්
මට නුහුරු බව දැනුනා
සැදෑ තරු පිය නගිනකන්
සුවඳ ඔබෙ මට දැනේ නම් 
දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්
මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්

ජීවිතේ නුඹේ මතකයන් මා
හද තුලේ රැඳුනේ
ඔබ නිසයි මා ලෝකයේ පෙම් 
මාලිගා තැනුවේ
සදා නොමියෙන පහන් තරුවක්
වෙන්නෙමී ඔබෙ සිත පුරා
රැකගනී මා සෙනෙහසින් නුඹ
සොඳුරියේ දිවි ඇති තුරා

ඔය නිල් නුවන් දැක ගන්නට....

වසත් කාලය සුන්දරයි
ඔබේ සිතත් ඒ වාගේ
ගිම්හාන කාලේ
සිසිල සදනා…සැනසුමත් ඔබ වේ
යනු එපා අද මා දමා
ඔබ ඇයි ප්‍රියේ මා තනි කලේ
සෙනෙහසේ දුක් වේදනා
කිම සොඳුරියේ මට ඇති කලේ

ඔය නිල් නුවන් දැක ගන්නට....

Oya Nil Nuwan (ඔය නිල් නුවන්) is a Sinhala song sung by Chamin and Givantha Navin Perera. This page presents the Oya Nil Nuwan lyrics in Sinhala script (ඔය නිල් නුවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Oya Nil Nuwan including singer, lyricist, composer, and view count
SONGOya Nil Nuwan
SINGERChamin, Givantha Navin Perera
CATEGORYLove Songs
VIEWS44
UPDATEDMay 2026

Performances of Oya Nil Nuwan

Cover versions, live performances, and reality-show contestant performances of “Oya Nil Nuwan” on YouTube.

Cover Versions · 5

▶
CoverSangawanna Oya Nil Nuwan - Rookantha GunathilakaShamika Asanga
▶
CoverManamaliye Oya Nil Nuwan - Vernon Pereranalinsra
▶
Coverමනමාලියේ ඔය නිල් නුවන් මැළවිලා | වර්නන් පෙරේරා | Manamaliye Oya Nil Nuwan | Vernon PereraPolkichcha - පොල්කිච්චා
▶
Coversagawanna oya nil nuwan-rooka-pubudu samarasekaraPUBUDU SAMARASEKARA
▶
CoverOya Nil Nuwan - Givantha Remake by @sinhalamelodies 2000's best sinhala songs ඔය නිල් නුවන්Sinhala Melodies

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Oya Nil Nuwan LyricsOya Nil Nuwan Lyrics Englishඔය නිල් නුවන්ඔය නිල් නුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationChamin SongsChamin Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Oya Nil Nuwan" by Chamin

Song Video

More from Chamin

  • Ley Kiri Wuye (Amma) Lyrics9
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58