Amma Thani Wenawa Lyrics
“Kandulu nethu pura aedenava horen denna mata aadare” (කඳුළු නෙතු පුරා ඇදෙනවා හොරෙන් දෙන්න මට ආදරේ): Amma Thani Wenawa (අම්මා තනි වෙනවා) lyrics, a Sinhala song about a mother sung by Champika Priyashantha, with words by Chathura Kaushalya and music by Pulima Shenal, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අම්මා තනි වෙනවා ගී පද, and many know it simply as Kandulu nethu.
| SONG | Amma Thani Wenawa |
|---|---|
| SINGER | Champika Priyashantha |
| LYRICIST | Chathura Kaushalya |
| COMPOSER | Pulima Shenal |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Amma Thani Wenawa Lyrics Singlish
Kandulu nethu pura aedenava horen denna mata aadare
Lameda gulivela handanava hitin vindavala jeevithe
Amme ai muvaga golu vi giye nae vachana therapi giye
Ai me kandulu mage jeevithe...
Temenava mage dekopul thava kandulu bindu vetila
Hinavennaayi man hadanne ae kandulu makala
Sasare mage pin madi vela aethi mehema duk vindala
Husma mage ven vela giyothin paluven
(Amma thani venava....//)
Daenenava me aadare thava mage langa vaetiri
Pevu kiri tika thaama mathakai amma mata langa vi
Sathara maha dev saamine mama me bhaven gelavi
Anthime eka vaarayak denu vandinnata
Mage amma langa vaetiri depa mula vaetiri...
Kandulu nethu pura...අම්මා තනි වෙනවා ගී පද
කඳුළු නෙතු පුරා ඇදෙනවා හොරෙන් දෙන්න මට ආදරේ
ළමැද ගුලිවෙලා හඬනවා හිතින් විඳවලා ජීවිතේ
අම්මේ ඇයි මුවග ගොළු වී ගියේ නෑ වචන තෙරපී ගියේ
ඇයි මේ කඳුළු මගේ ජීවිතේ...
තෙමෙනවා මගේ දෙකොපුල් තව කඳුළු බිඳු වැටිලා
හිනාවෙන්නයි මං හදන්නේ ඒ කඳුළු මකලා
සසරේ මගේ පින් මදි වෙලා ඇති මෙහෙම දුක් විඳලා
හුස්ම මගේ වෙන් වෙලා ගියොතින් පාළුවෙන්
(අම්මා තනි වෙනවා....//)
දැනෙනවා මේ ආදරේ තව මගේ ළඟ වැතිරී
පෙවූ කිරි ටික තාම මතකයි අම්මා මට ළං වී
සතර මහ දෙව් සාමිනේ මම මේ භවෙන් ගැලවී
අන්තිමේ එක වාරයක් දෙනු වඳින්නට
මගේ අම්මා ළඟ වැතිරී දෙපා මුල වැතිරී...
කඳුළු නෙතු පුරා...
Related Songs and Tags
Amma Thani Wenawa LyricsAmma Thani Wenawa Lyrics Englishඅම්මා තනි වෙනවාඅම්මා තනි වෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationChampika Priyashantha SongsChampika Priyashantha LyricsPriyashantha LyricsPulima Shenal ComposerChathura Kaushalya Lyricist