Pawee Ahase Walawe Lyrics
“Paavi ahase walaave sanda kelmee laa” (පාවී අහසේ වළාවේ සඳ කැල්මේ ලා): Pawee Ahase Walawe (පාවී අහසේ වළාවේ) lyrics, a Sinhala love song sung by Champika Priyashantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Paavi ahase, and in Sinhala it is පාවී අහසේ වළාවේ ගී පද.
| SONG | Pawee Ahase Walawe |
|---|---|
| SINGER | Champika Priyashantha |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 101 |
| UPDATED |
Pawee Ahase Walawe Lyrics Singlish
Paavi ahase walaave sanda kelmee laa
Daase musu vee nimnaade tarumal dina iginluna
Ae haa...
Raene piyamba vihagung se lan lan vuna
Naave senehe mutu vaesee dam sina ron velaa paanaa
Me daehanae haengum sonduruyi kandu mudunae
Guvana puraa sasarami aadarae nam
Vana arana sakuna piri mihiri rasaye dae
Guvana puraa sasarami aadarae nam
Paavi ahase walaave...
Sihilai hade diyavel thema
Vee saara nisaa vassaanae arambunaa
Oba dun dun dun pem gee bhaavana
Vaehena me aadarae sinaavo
Sihilara puravaa genaa
Me aadarae sinaavo
Vihida pem daaraa nuraa paehayenut dova
Kisidaa preme puraa hirihara nae
Naesei ruu...
Sihilai hade...
Paavi ahase...පාවී අහසේ වළාවේ ගී පද
පාවී අහසේ වළාවේ සඳ කැල්මේ ලා
දෑසේ මුසු වී නිම්නාදේ තරුමල් දින ඉගිලුණා
ඈ හා...
රෑනේ පියඹා විහඟුන් සේ ලං ලං වුණා
නෑවී සෙනෙහෙ මුතු වැස්සේ දම් සිනා රොන් වෙලා පානා
මේ දැහැනේ හැඟුම් සොඳුරුයි කඳු මුදුනේ
ගුවන පුරා සසරමි ආදරේ නම්
වන අරණ සකුණ පිරි මිහිරි රසයේ දේ
ගුවන පුරා සසරමි ආදරේ නම්
පාවී අහසේ වළාවේ...
සිහිලයි හදේ දියවැල් තෙමා
වී සාර නිසා වස්සානේ ඇරඹුනා
ඔබ දුන් දුන් දුන් පෙම් ගී භාවනා
වෑහෙන මේ ආදරේ සිනාවෝ
සිහිලර පුරවා ගෙනා
මේ ආදරේ සිනාවෝ
විහිද පෙම් දාරා නුරා පැහැයෙනුත් දොවා
කිසිදා ප්‍රේමේ පුරා හිරිහැර නෑ
නැසෙයි රූ...
සිහිලයි හදේ...
පාවී අහසේ...Related Songs and Tags
Pawee Ahase Walawe LyricsPawee Ahase Walawe Lyrics Englishපාවී අහසේ වළාවේපාවී අහසේ වළාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChampika Priyashantha SongsChampika Priyashantha LyricsPriyashantha Lyrics