Mage Sithe Sonduru
Mage Sithe Sonduru Lyrics
Mage hite sonduruma thana thawa ma
Obatama pevela aethi bawa pawasanna obe sitatama
Mathuwela saenasuma hinahenna pera wage
Lan wela pera lesata naelawenna mage thurule......
Waewtherae rangahale hamuwela un thalae
Sihinayen sihinayata daenenawa suwandak se
Oya neela nethu sangalin aei ma boda keruwe
Duka naedda sita obage haerayanna mae wage.......
Mage hite sonduruma.....
Lowa mage miyadila hiru ennae nae aae
Dinen dina gatha wenawa durin dura waedi wage
Maga thotae hamu wela oba yanawa
Dutu mohothe daewenawa sita maage
Hiru dutuwa pini bindu se.....
Mage hite sonduruma.....
මගේ හිතේ සොඳුරු ගී පද
මගේ හිතේ සොඳුරුම තැන තවම
ඔබටම පේවෙලා ඇති බව පවසන්න ඔබේ සිතටම
මතුවෙලා සැනසුම හිනැහෙන්න පෙර වාගේ
ළං වෙලා පෙර ලෙසට නැලවෙන්න මගේ තුරුලේ......
වැව්තෙරේ රඟහලේ හමුවෙලා උන් තාලේ
සිහිනයෙන් සිහිනයට දැනෙනවා සුවඳක් සේ
ඔය නීල නෙතු සඟලින් ඇයි මා බොඳ කෙරුවේ
දුක නැද්ද සිත ඔබගේ හැරයන්න මේ වාගේ.......
මගේ හිතේ සොඳුරුම.....
ලොව මගේ මියැදිලා හිරු එන්නේ නෑ ආයේ
දිනෙන් දින ගත වෙනවා දුරින් දුර වැඩි වාගේ
මග තොටේ හමු වීලා ඔබ යනවා
දුටු මොහොතේ දැවෙනවා සිත මාගේ
හිරු දුටුව පිනි බිඳු සේ.....
මගේ හිතේ සොඳුරුම.....
Frequently Asked Questions
Who sang Mage Sithe Sonduru?
Champika Priyashantha performed Mage Sithe Sonduru. Champika Priyashantha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mage Sithe Sonduru lyrics?
The lyrics for Mage Sithe Sonduru were written by Diluxshan Chandiram. Diluxshan Chandiram is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mage Sithe Sonduru?
Sanka Dineth composed the music for Mage Sithe Sonduru. Sanka Dineth is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mage Sithe Sonduru complete lyrics?
You can find the complete Mage Sithe Sonduru lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mage Sithe Sonduru?
Mage Sithe Sonduru has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මගේ හිතේ සොඳුරු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මගේ හිතේ සොඳුරු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mage Sithe Sonduru" or discuss the lyrics with other music lovers.
Song Video
More from Champika Priyashantha
- Amma Thani Wenawa Lyrics0 views
- Pawee Ahase Walawe Lyrics97 views
- View All Songs3 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views