Ven Vela Giya Dine Lyrics
“ven vela giya dine, peruna sitha mage” (වෙන් වෙලා ගිය දිනේ, පැරුණා සිත මගේ), Ven Vela Giya Dine (වෙන් වෙලා ගිය දිනේ) lyrics: a Sinhala heartbreak song sung by Chanaka Srimal, with music by Milan Chaminda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙන් වෙලා ගිය දිනේ ගී පද.
| SONG | Ven Vela Giya Dine |
|---|---|
| SINGER | Chanaka Srimal |
| LYRICIST | Chanaka Srimal |
| COMPOSER | Milan Chaminda |
| CATEGORY | Heart Break |
| VIEWS | 19 |
| UPDATED |
Ven Vela Giya Dine Lyrics Singlish
ven vela giya dine - peruna sitha mage
oba hera vena kenek sithe nopatami jeevithe
madi vela aadare - thawekek soyaa giye
sihinakinvath mage - enna mihiraaviye
mohothakin perunath punchi sitha obage
hadanava ikigasa oba e dinaye
peruwe kelesado hadavathama mage
yali enna pera vage - sanasanna ma priye
ven vela giya dine.... /
venvenna sithuvath herada jeevithe
mawenava mata oyaa me sema mohothe
thanikale kelesedo jeevithaya mage
hamuwennae na yalith kisidaa oyaa vage
ven vela giya dine.... /වෙන් වෙලා ගිය දිනේ ගී පද
වෙන් වෙලා ගිය දිනේ - පැරුණා සිත මගේ
ඔබ හැර වෙන කෙනෙක් සිතේ නොපතමි ජීවිතේ
මදි වෙලා ආදරේ - තවෙකෙක් සොයා ගියේ
සිහිනෙකින්වත් මගේ - එන්න මිහිරාවියේ
මොහොතකින් පෑරුනත් පුන්චි සිත ඔබගේ
හඩනවා ඉකිගසා ඔබ ඒ දිනයේ
පෑරුවේ කෙලේසදෝ හදවතම මාගේ
යලි එන්න පෙර වගේ - සනසන්න මා ප්‍රියේ
වෙන් වෙලා ගිය දිනේ.... /
වෙන්වෙන්න සිතුවත් හැරදා ජීවිතේ
මැවෙනවා මට ඔයා මේ සෑම මොහොතේ
තනිකලේ කෙලෙසේදෝ ජීවිතය මාගේ
හමුවෙන්නේ නෑ යලිත් කිසිදා ඔයා වගේ
වෙන් වෙලා ගිය දිනේ.... /Related Songs and Tags
Ven Vela Giya Dine LyricsVen Vela Giya Dine Lyrics Englishවෙන් වෙලා ගිය දිනේවෙන් වෙලා ගිය දිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChanaka Srimal SongsChanaka Srimal LyricsSrimal LyricsMilan Chaminda ComposerChanaka Srimal Lyricist