Wen Unath Jivithen Lyrics
“ven unat jeevithen samugena oyaa” (වෙන් උනත් ජීවිතෙන් සමුගෙන ඔයා): Wen Unath Jivithen (වෙන් උනත් ජීවිතෙන්) lyrics, a Sinhala heartbreak song sung by Chanaka Srimal, with music by Milan Chaminda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as ven unat, and in Sinhala it is වෙන් උනත් ජීවිතෙන් ගී පද.
| SONG | Wen Unath Jivithen |
|---|---|
| SINGER | Chanaka Srimal |
| LYRICIST | Chanaka Srimal |
| COMPOSER | Milan Chaminda |
| CATEGORY | Heart Break |
| VIEWS | 15 |
| UPDATED |
Wen Unath Jivithen Lyrics Singlish
ven unat jeevithen samugena oyaa
hadanavaa... raa puraa... obama pathalaa
mage jeevithayen.. oba ven vee giyath
tarahak naa adath... samuganna maa keren
jeevithaye suwa danune oba hindaa
thaniwune... venwune... maa heradaa
ridavaa dura giyath... tarahak naa adath...
herayanna maa ithin... venwenna jeevithen
ven unat jeevithen.../
hera damaa oba giyath magen midee
sihiwela thaweenavaa maa semadaa
iki gasaa welapunath... oba naa maa lagin
hera yanna maa ithin... venwenna jeevithen
ven unat jeevithen.../වෙන් උනත් ජීවිතෙන් ගී පද
වෙන් උනත් ජීවිතෙන් සමුගෙන ඔයා
හඩනවා... රෑ පුරා... ඔබම පතලා
මගේ ජීවිතයෙන්.. ඔබ වෙන් වී ගියත්
තරහක් නෑ අදත්... සමුගන්න මා කෙරෙන්
ජීවිතයේ සුව දැනුනේ ඔබ හින්දා
තනිවුණේ... වෙන්වුණේ... මා හැරදා
රිදවා දුර ගියත්... තරහක් නෑ අදත්...
හැරයන්න මා ඉතින්... වෙන්වෙන්න ජීවිතෙන්
වෙන් උනත් ජීවිතෙන්.../
හැර දමා ඔබ ගියත් මගෙන් මිදී
සිහිවෙලා තැවෙනවා මා සැමදා
ඉකි ගසා වැලපුනත්... ඔබ නෑ මා ළගින්
හැර යන්න මා ඉතින්... වෙන්වෙන්න ජීවිතෙන්
වෙන් උනත් ජීවිතෙන්.../Related Songs and Tags
Wen Unath Jivithen LyricsWen Unath Jivithen Lyrics Englishවෙන් උනත් ජීවිතෙන්වෙන් උනත් ජීවිතෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationChanaka Srimal SongsChanaka Srimal LyricsSrimal LyricsMilan Chaminda ComposerChanaka Srimal Lyricist