Diyawanna Kumariye Lyrics
by Chandika Lilan, Dumal Warnakulasooriya, Naada, Prakash Ranasinghe, Sanjaya Udaya Kumara, Supun Peiris
“Diyawanna Kumariye numba nidana nisolmane” (දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ), Diyawanna Kumariye (දියවන්නා කුමාරියේ) lyrics: a Sinhala lullaby sung by Chandika Lilan, Dumal Warnakulasooriya, Naada, Prakash Ranasinghe, Sanjaya Udaya Kumara, and Supun Peiris, with words and music by Iresh Wannakukorala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දියවන්නා කුමාරියේ ගී පද.
| SONG | Diyawanna Kumariye |
|---|---|
| SINGER | Chandika Lilan, Dumal Warnakulasooriya, Naada, Prakash Ranasinghe, Sanjaya Udaya Kumara, Supun Peiris |
| LYRICIST | Iresh Wannakukorala |
| COMPOSER | Iresh Wannakukorala |
| CATEGORY | Lullaby |
| VIEWS | 40 |
| UPDATED |
Diyawanna Kumariye Lyrics Singlish
Diyawanna Kumariye numba nidana nisolmane
Deranata sanda paluwa ebenawa
Heena gena seeni bola takshilawa wata karala
Mage puta akuru karanawa
Suwata nidanne situwili yahaney
Wamanayin pawan salanawa
Numbawa rakinawa.....
Husma bedana roossa gas yaya pitin kasi wela
Idorayata hetu hoyanawa
Dala dilisena hasthi rajun hemin hemin nidi karala
Swargayata yanna hadanawa
Suwata nidanne situwili yahaney
Wamanayin pawan salanawa
Numbawa rakinawa.....
Pathtiniye numba nadan aye etheraka kasi soyayi
E kasi rajun thananawa
Renu thala malda thala tel mal gena dotha dara
Niwan yanna para ahanawa
Suwata nidanne situwili yahaney
Wamanayin pawan salanawa
Numbawa rakinawa.....දියවන්නා කුමාරියේ ගී පද
දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පලුව එබෙනවා
හීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා.....
හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා
ඉඩෝරයට හේතු හොයනවා
දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා.....
පත්තිනියේ නුඹ නාඬන් ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසි රජුන් තනනවා
රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා
නිවන් යන්න පාර අහනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා.....
Performances of Diyawanna Kumariye
Cover versions, live performances, and reality-show contestant performances of “Diyawanna Kumariye” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowDiyawanna Kumariye - දියවන්නා කුමාරියේ | Samali Bhagya Hiru Star Season 3 | Round 02 |Episode 65Chandika Lilan
▶Reality ShowDiyawanna Kumariye - දියවන්නා කුමාරියේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 48Chamod Kavishka
▶Reality ShowDiyawanna Kumariye (දියවන්නා කුමාරියේ) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV DeranaVidusha Rajaguru
▶Reality ShowDiyawanna Kumariye (දියවන්නා කුමාරියේ) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV DeranaVidusha Rajaguru
▶Reality ShowDiyawanna Kumariye - දියවන්නා කුමාරියේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 48Chamod Kavishka
▶Reality ShowHashen Dulanjana | Diyawanna Kumariye (දියවන්නා කුමාරියේ ) | credits - The Voice Teens Sri Lanka.Hashen Dulanjana
▶Reality ShowDiyawanna Kumariye (දියවන්නා කුමාරියේ) | Senumi Gihansa | Derana Little Star Season 13 | TV DeranaSenumi Gihansa
▶Reality ShowDiyawanna Kumariye(දියවන්නා කුමාරියේ) | Sudesh Nishshanka | Hiru Star Season 05Sudesh Nishshanka
▶Reality ShowHashen Dulanjana - Diyawanna Kumariye (දියවන්නා කුමාරියේ) The Voice Sri Lanka - TeensChandika Lilan
Live Performances · 2
Cover Versions · 12
▶CoverDiyawanna Kumariye Sinhala Song - (දියවන්නා කුමාරියේ) - By Kokila Pawan Jayasooriya - KOKILA PAWANGolden Songs 69
▶Coverදියවන්නා කුමාරියේ | Diyawanna Kumariye (Cover) - Raween KanishkaSL WAVE
▶CoverDiyawanna Kumariye (දියවන්න කුමාරියේ) - Naada - Guitar Chords By KD MusicsKD Music
▶CoverDiyawanna Kumariye (දියවන්නා කුමාරියේ) Acoustic VersionNAADA
▶CoverDiyawanna Kumariye - දියවන්නා කුමාරියේ | Chinthaka UdayangaHiru Star
▶CoverDiyawanna Kumariye - දියවන්නා කුමාරියේ | Naada | Full Song | CHANNEL ONE | KOME VIBEZkome vibez
▶CoverDiyawanna Kumariye දියවන්නා කුමාරියේ | Modern Sinhala Rock Remake by Beat KadeBeat Kade
▶CoverDiyawanna Kumariye (දියවන්නා කුමාරියේ) Rock Version | @NAADAMusic by @damnflexFlexx
▶Coverදියවන්නා කුමාරියේ -Diyawanna Kumariye ( Naada) - Cover by Indika JayasuriyaIndika Jayasuriya
▶CoverDiyawanna Kumariye | දියවන්නා කුමාරියේ piano cover by pradeep FernandoPradeep Fernando (pradeep)
▶CoverDiyawanna Kumariye | දියවන්නා කුමාරියේ | Tribal Hela Thunder Cover | Mahasona Rockමහ සෝනා - Mahasona Rock
▶CoverDiyawanna kumariye | දියවන්නා කුමාරියේ COVER BY Three SharpThree Sharp
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Diyawanna Kumariye LyricsDiyawanna Kumariye Lyrics Englishදියවන්නා කුමාරියේදියවන්නා කුමාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandika Lilan SongsChandika Lilan LyricsLilan LyricsIresh Wannakukorala ComposerIresh Wannakukorala Lyricist

