Asura Magen Lyrics
“Asura magen binduna senin oba giyath ohu kara” (ඇසුර මගෙන් බිඳුන සැනින් ඔබ ගියත් ඔහු කරා): Asura Magen (ඇසුර මගෙන්) lyrics, a Sinhala heartbreak song sung by Charith Manawadu, with words by Sajith V Chathuranga and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇසුර මගෙන් ගී පද.
| SONG | Asura Magen |
|---|---|
| SINGER | Charith Manawadu |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Asura Magen Lyrics Singlish
Asura magen binduna senin oba giyath ohu kara
Noheka thavath monawa kalath hitha hadaganenne ma
Boru kiyala eda ma pem kala lesin mamada pem keruwa nam
Ada sinaha wela innawa mama hondin ven wela oba giyath......
Kandulu galala denetha peguna apata mathaka sihiwela
Matama pudumai durin rendila hidina vitha oba divi pura
Boru kiyala eda ma pem kala lesin mamada pem keruwa nam
Ada sinaha wela innawa mama hondin ven wela oba giyath......
Asura magen.......
Sithata danena thaniya nothaka nawatha oba enathura
Balan hitiath angili ganala enenne na oba ma soyala
Boru kiyala eda ma pem kala lesin mamada pem keruwa nam
Ada sinaha wela innawa mama hondin ven wela oba giyath......
Asura magen.......ඇසුර මගෙන් ගී පද
ඇසුර මගෙන් බිඳුන සැනින් ඔබ ගියත් ඔහු කරා
නොහැක තවත් මොනවා කළත් හිත හදාගන්නේ මා
බොරු කියලා එදා මා පෙම් කළ ලෙසින් මමද පෙම් කෙරුවා නම්
අද සිනහා වෙලා ඉන්නවා මම හොඳින් වෙන් වෙලා ඔබ ගියත්......
කඳුළු ගලලා දෙනෙත පෙඟුනත් අප මතක සිහිවෙලා
මටම පුදුමයි දුරින් රැඳිලා හිඳින විට ඔබ දිවි පුරා
බොරු කියලා එදා මා පෙම් කළ ලෙසින් මමද පෙම් කෙරුවා නම්
අද සිනහා වෙලා ඉන්නවා මම හොඳින් වෙන් වෙලා ඔබ ගියත්......
ඇසුර මගෙන්.......
සිතට දැනෙනා තනිය නොතකා නැවත ඔබ එනතුරා
බලන් හිටියත් ඇඟිලි ගැනලා එන්නේ නෑ ඔබ මා සොයලා
බොරු කියලා එදා මා පෙම් කළ ලෙසින් මමද පෙම් කෙරුවා නම්
අද සිනහා වෙලා ඉන්නවා මම හොඳින් වෙන් වෙලා ඔබ ගියත්......
ඇසුර මගෙන්.......
Related Songs and Tags
Asura Magen LyricsAsura Magen Lyrics Englishඇසුර මගෙන්ඇසුර මගෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationCharith Manawadu SongsCharith Manawadu LyricsManawadu LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist