Eka Hithakin Lyrics
“Eka hitakin pidu senehe madi wunado ma” (එක හිතකින් පිදු සෙනෙහේ මදි වුණාදෝ මා), Eka Hithakin (එක හිතකින්) lyrics: a Sinhala heartbreak song sung by Charith Manawadu, with words by Sajith V Chathuranga and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Eka hitakin, and in Sinhala it is එක හිතකින් ගී පද.
| SONG | Eka Hithakin |
|---|---|
| SINGER | Charith Manawadu |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Eka Hithakin Lyrics Singlish
Eka hitakin pidu senehe madi wunado ma
Subha nekatin oba ohu ha noena lesa giya dine
Mawa amathaka kale kohomado kiyala denawada matath
Hondin inna sada.....
Dukai sapai tutin bedan ma langin raduna yugaye
Walakulek lesin awith udurala mage desa mane
Mawa amathaka kale kohomado kiyala denawada matath
Hondin inna sada.....
Mage lagin pala gihilla aithi karagatta senehe
Lasothawul labennepa subha pathum piliganna mage
Mawa amathaka kale kohomado kiyala denawada matath
Hondin inna sada.....
Eka hitakin.....එක හිතකින් ගී පද
එක හිතකින් පිදු සෙනෙහේ මදි වුණාදෝ මා
සුභ නැකතින් ඔබ ඔහු හා නොඑන ලෙස ගිය දිනේ
මාව අමතක කළේ කොහොමදෝ කියලා දෙනවද මටත්
හොඳින් ඉන්න සදා.....
දුකයි සැපයි තුටින් බෙදන් මා ළඟින් රැඳුන යුගයේ
වළාකුලක් ලෙසින් ඇවිත් උදුරාලා මාගේ දෑස මානේ
මාව අමතක කළේ කොහොමදෝ කියලා දෙනවද මටත්
හොඳින් ඉන්න සදා.....
මගේ ළගින් පලා ගිහින් අයිති කරගත්ත සෙනෙහේ
ලසෝතැවුල් ලැබෙන්නෙපා සුභ පැතුම් පිළිගන්න මාගේ
මාව අමතක කළේ කොහොමදෝ කියලා දෙනවද මටත්
හොඳින් ඉන්න සදා.....
එක හිතකින්.....
Performances of Eka Hithakin
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Hithakin” on YouTube.
Cover Versions · 9
▶Coverඑක හිතක නැති ඔයා තුෂාර ජොගේ අලුත් එක | Eka Hithaka Nathi Oya - Thushara Jo | Sahara Flash HanwellaSahara Flash Official
▶Coverඑක හිතක් නුඹට පෙම් කරමින් දුක් විඳින තරම්අක්කුං මල්ලි AKKUM malli
▶CoverEka Hithak Nubata | Arosha Wijesinghe | Super FriendsSuper Friends
▶Coverඑක හිතක් නැති ඔයා Eka Hithaka Nathi Oya New Sinhala Song 2020 Thushara Joshep1Gangster production-LP
▶CoverEka hithak nathi oya ( එක හිතක් නැති ඔයා ) thushara joshep new songVithuki Vlogs
▶CoverEka Hithak Nubata එක හිතක් නුඹට පෙම් කරමින් -Arosha WijesingheSL Vibe Zone
▶CoverDanwath Eka Hithakin Inna දැන්වත් එක හිතකින් ඉන්න (Sathutui) - Susan HettiarachchiThousands Feelings
▶CoverEka hithakin ( එක හිතකින් ) Nethmi H GajamanNethmi H Gajaman
▶Coverඑක හිතකින් එක්වන්න! | Eka Hithakin Ek Wanna - Zaharan HameedZaharan Hameed
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Hithakin LyricsEka Hithakin Lyrics Englishඑක හිතකින්එක හිතකින් ගීතයේ පද පෙළLyrics With TransliterationCharith Manawadu SongsCharith Manawadu LyricsManawadu LyricsRomesh Sugathapala ComposerSajith V Chathuranga Lyricist