Hangumak Hemin Awith Lyrics
“Hangumak hemin avith hitha asse thurulu wenna” (හැඟුමක් හෙමින් ඇවිත් හිත අස්සේ තුරුළු වෙන්නා //), Hangumak Hemin Awith (හැඟුමක් හෙමින් ඇවිත්) lyrics: a Sinhala love song sung by Charitha Krishantha, with music by Trimal Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැඟුමක් හෙමින් ඇවිත් ගී පද.
| SONG | Hangumak Hemin Awith |
|---|---|
| SINGER | Charitha Krishantha |
| LYRICIST | Charitha Krishantha |
| COMPOSER | Trimal Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Hangumak Hemin Awith Lyrics Singlish
Hangumak hemin avith hitha asse thurulu wenna
Kodukari numbe sihina kandan rahase winda
Hangumak hemin avith hitha asse thurulu wenna
Hirikada wesse obe hamana unusumen deneth wasa
Nim nathi ahase dilena tharuwak wi obe mage sada
Nim nathi ahase dilena tharuwak wi obe mage sada
Muwin gilihena vadan mumunala
Siyum sithata rahase - adare kiwa
Hirikada wesse ....හැඟුමක් හෙමින් ඇවිත් ගී පද
හැඟුමක් හෙමින් ඇවිත් හිත අස්සේ තුරුළු වෙන්නා //
කෝඩුකාරි නුඹේ සිහින කැන්දන් රහසේ වින්දා
හැඟුමක් හෙමින් ඇවිත් හිත අස්සේ තුරුළු වෙන්නා
හිරිකඩ වැස්සේ ඔබේ හමනා උණුසුමෙන් දෙනෙත් වසා
නිම් නැති අහසේ දිලෙනා තරුවක් වී ඔබ මගේ සදා
නිම් නැති අහසේ දිලෙනා තරුවක් වී ඔබ මගේ සදා
මුවින් ගිලිහෙනා වදන් මුමුණලා
සියුම් සිතට රහසේ - ආදරේ කීවා
හිරිකඩ වැස්සේ .......Related Songs and Tags
Hangumak Hemin Awith LyricsHangumak Hemin Awith Lyrics Englishහැඟුමක් හෙමින් ඇවිත්හැඟුමක් හෙමින් ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Krishantha SongsCharitha Krishantha LyricsKrishantha LyricsTrimal Liyanage ComposerCharitha Krishantha Lyricist