Pirunu Kandulal Mal Lyrics by Charitha Krishantha
Pirunu Kandulal Mal (පිරුණු කඳුළැල් මල්) is a Sinhala song sung by Charitha Krishantha. This page presents the Pirunu Kandulal Mal lyrics in Sinhala script (පිරුණු කඳුළැල් මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pirunu Kandulal Mal |
|---|---|
| SINGER | Charitha Krishantha |
| VIEWS | 3 |
| UPDATED |
Pirunu Kandulal Mal Lyrics
Pirunu kandulal mal paavi giyaave
Sitha ridunu e thaen aaye noaevi
Yaavevi e sith ape jeeve kiyaade
Jeeve kiyaade
Pirunu kandulal mal paavi giyaave
Seenayaki mosam mosam
Geethayayi eya daen mata nam
Jeevithaya maage - aadaraya nohaege
Enamuth sinaase
Pirunu kandulal mal paavi giyaave
Sitha ridunu e thaen aaye noaevi
Yaavevi e sith ape jeeve kiyaade
Jeeve kiyaade
Pirunu kandulal mal paavi giyaave
Rae dutuwa sihinaya aage
Vindawu tharam maage daese
Raeduna hade kiw katha
Vaetuna kandulu vael velaaපිරුණු කඳුළැල් මල් ගී පද
පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ
සිත රිදුණු ඒ තැන් ආයේ නොඒවී
යාවේවී ඒ සිත් අපේ ජීවේ කියාදේ
ජීවේ කියාදේ
පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ
සීනයකි මෝසම් මෝසම්
ගීතයයි එය දැන් මට නම්
ජීවිතය මාගේ - ආදරය නොහැගේ
එනමුත් සිනාසේ
පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ
සිත රිදුණු ඒ තැන් ආයේ නොඒවී
යාවේවී ඒ සිත් අපේ ජීවේ කියාදේ
ජීවේ කියාදේ
පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ
රෑ දුටුව සිහිනය ඈගේ
විඳවූ තරම් මගේ දෑසේ
රැදුනා හදේ කිව් කතා
වැටුණා කඳුළු වැල් වෙලා
Related Songs and Tags
Pirunu Kandulal Mal LyricsPirunu Kandulal Mal Lyrics Englishපිරුණු කඳුළැල් මල්පිරුණු කඳුළැල් මල් ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Krishantha SongsCharitha Krishantha LyricsKrishantha Lyrics