Waradikaraya Lyrics by Charitha Krishantha
Waradikaraya (වැරදිකාරයා) is a Sinhala song sung by Charitha Krishantha. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the Waradikaraya lyrics in Sinhala script (වැරදිකාරයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Waradikaraya |
|---|---|
| SINGER | Charitha Krishantha |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| VIEWS | 6 |
| UPDATED |
Waradikaraya Lyrics
Varadikaarayaa velaa maa innavaa handa handaa
Numbama dun vodanaa davvenavaa sitha puraa
Langa davatenna aaye pina nathi nisaa
Aaye ravatenna ida athi nisaa
(Maa nokiyaa oben ven vuna.....//)
Neth pagatilaa sith bandilaa lang vu numuth
Ven vuye pav vadi nisaa
Obe varadi ivasalaa maa siti numuth
Daivaya haras vii giyaa
Dena denama varadiyata hasirena oyaa
Vishvaasa keruvoth memaa valepevi miyenaa thuraa
Aaye ravatenna ida athi nisaa
(Maa nokiyaa oben ven vuna.....//)
Asvaha hugak vedilaa loketa ape
Sun vii giyaa aadare
Oba kaemati aya langata yanumena lande
Thav naa oyaa mage hite
Oba dannavaa varadi naa mama kiyaa
Obamai kiyaa boru kale
Venvenna vedha sidhu kale
Aaye ravatenna ida athi nisaa
(Maa nokiyaa oben ven vuna.....//)
Varadikaarayaa velaa......වැරදිකාරයා ගී පද
වැරදිකාරයා වෙලා මා ඉන්නවා හඬ හඬා
නුඹම දුන් වොදනා දැවෙනවා සිත පුරා
ළඟ දැවටෙන්න ආයේ පින නැති නිසා
ආයේ රවටන්න ඉඩ ඇති නිසා
(මා නොකියා ඔබෙන් වෙන් වුණා.....//)
නෙත් පගැටිලා සිත් බැඳිලා ළං වූ නමුත්
වෙන් වූයේ පව් වැඩි නිසා
ඔබේ වැරදි ඉවසාලා මා සිටි නමුත්
දෛවය හරස් වී ගියා
දැන දැනම වැරදියට හැසිරෙන ඔයා
විශ්වාස කෙරුවොත් මෙමා වැලපේවි මියෙනා තුරා
ආයේ රවටන්න ඉඩ ඇති නිසා
(මා නොකියා ඔබෙන් වෙන් වුණා.....//)
ඇස්වහ හුඟක් වැදිලා ලෝකෙට අපේ
සුන් වී ගියා ආදරේ
ඔබ කැමති අය ළඟට යනුමැන ළඳේ
තව නෑ ඔයා මගේ හිතේ
ඔබ දන්නවා වැරදි නෑ මම කියා
ඔබමයි කියා බොරු කළේ
වෙන්වෙන්න වැඩ සිදු කළේ
ආයේ රවටන්න ඉඩ ඇති නිසා
(මා නොකියා ඔබෙන් වෙන් වුණා.....//)
වැරදිකාරයා වෙලා......
Performances of Waradikaraya
Cover versions, live performances, and reality-show contestant performances of “Waradikaraya” on YouTube.
Cover Versions · 7
▶CoverWaradi Kaaraya (වැරදිකාරයා) - Durty Jay & Shen Rosh (Ja-Canel)JMG
▶CoverSangeeth Madu New Song වැරදිකාරයා Waradikaraya SongSANGEETH MADU
▶CoverWaradikaraya (වැරදිකාරයා) || Sangeeth Madu New Song || 2021 New Sinhala Songs || Sinhala SongsMasitha Music
▶CoverWaradikaraya (වැරදිකාරයා) - Sangeeth Madu (Power Pack) MP3 Remix | Audio RemixTHEEEyo REmix
▶CoverWaradikaraya (වැරදිකාරයා) - Sangeeth Madu New Song @slmusicmaster66Sl Music Master
▶CoverWaradikaraya | වැරදිකාරයා | Sangeeth madu | new song | Proud of LifeShani _ ශානී
▶Coverwaradikaraya (වැරදිකාරයා) Sangeeth Madu (power pack)Music Video 2021Noty Nilanga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waradikaraya LyricsWaradikaraya Lyrics Englishවැරදිකාරයාවැරදිකාරයා ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Krishantha SongsCharitha Krishantha LyricsKrishantha LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist