Bappage Akkage Duwa Lyrics by Civil Voice
Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව) is a Sinhala song sung by Civil Voice. This page presents the Bappage Akkage Duwa lyrics in Sinhala script (බාප්පාගේ අක්කගේ දුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bappage Akkage Duwa |
|---|---|
| SINGER | Civil Voice |
| LYRICIST | Civil Voice |
| COMPOSER | Civil Voice |
| VIEWS | 24 |
| UPDATED |
Bappage Akkage Duwa Lyrics
ape punchi bedapu - bappage akkage duwa....
ape punchi bedapu - bappage akkage duwa
api chooti kaale ekata sellam bath iwwa kumariya
loku wenna wenna api duras wuna neda sonduriya
meeta awuruddayi maasa hayak munupothe pem keruwa landa
age thaththage rawili athare mata ingibingi papu sonduriya
hari lassana podi kella hinda adareta kiwwa nama mala......
mata wisihayayi ayata wisithunayi
ape tharuna kaale enna enna gewila yai
mage handahana kuja hatayi yojana kotiyayi
eth amma mawa bandawanne galapalayi
mata hora mage sitha numba gena wiparamayi
mata mage nowana adarayak athi hedayi......
mage punchi bedapu bappage akkage duwa
man chootikaale ekata sellam bath iwwa kumariya......
numba lassanayi kata hari sarayi
napuru kamath e ha samanamai
numbe boruwa athare mata siti tharuniya hondai
lassana nowe man balanne gathi gunayi
numba bandothin kussiye wada matai
menna wenda inna kella mata hodai......
mage punchi bedapu bappage akkage duwa
man chootikaale ekata sellam bath iwwa kumariya
loku wenna wenna api duras wuna neda sonduriya
mama paandarata call karana wita waiting aida sonduriya
e duka kiyaddi mage salli aran yaluwothika biwwa sonduriya
numba call karala kola karala bila dahaata dahayi sonduriya
mage kapapu phone bila gewanna me sinduwa hit weyida....
sonduriya.........බාප්පාගේ අක්කගේ දුව ගී පද
අපේ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව....
අපේ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව
අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය
ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද සොඳුරිය
මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරුව ළඳ
ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය
හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල......
මට විසිහයයි ඇයට විසිතුනයි
අපේ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි
මගේ හඳහන කුජ හතයි යෝජනා කෝටියයි
ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි
මට හොරා මගෙ සිත නුඹ ගැන විපරමයි
මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි......
මගේ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව
මං චූටිකාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය......
නුඹ ලස්සනයි කට හරි සැරයි
නපුරු කමත් ඒ හා සමානමයි
නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි
ලස්සන නොවෙ මං බලන්නෙ ගති ගුණයි
නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි
මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි......
මගෙ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව
මං චූටිකාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය
ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය
මම පාන්දරට කෝල් කරන විට waiting ඇයිද සොඳුරිය
ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය
නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය
මගේ කපපු ෆෝන් බිල ගෙවන්න මේ සිංදුව hit වෙයිද....
සොඳුරිය.........
Performances of Bappage Akkage Duwa
Cover versions, live performances, and reality-show contestant performances of “Bappage Akkage Duwa” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowBAPPAGE AKKAGE DUWA | බාප්පාගේ අක්කගේ දුව DaNcE || RaMoDDaNcE
▶Reality ShowMadugee Ananda | Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ) | Live Shows | Final 24 | The Voice Teens SLMadugee Ananda
▶Reality ShowBappage Akkage Duwa - බාප්පාගේ අක්කගේ දුව |Udith Lakshan |Hiru Star - Season 04 |EPISODE 11 |Hiru TVUdith Lakshan
▶Reality ShowBappage Akkage Duwa - බාප්පාගේ අක්කගේ දුව |Udith Lakshan |Hiru Star - Season 04 |EPISODE 11 |Hiru TVUdith Lakshan
▶Reality ShowAvith Anthony | Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව) | Blind Auditions | The Voice Sri LankaAvith Anthony
▶Reality ShowAvith Anthony | Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව) | Blind Auditions | The Voice Sri LankaAvith Anthony
▶Reality ShowBappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව) Malitha Viraj | Dream Star Season 12 | TV DeranaMalitha Viraj
▶Reality ShowBappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව) Malitha Viraj | Dream Star Season 12 | TV DeranaMalitha Viraj
Cover Versions · 12
▶CoverCivil Voice - Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව)Sachintha Pulasthi
▶CoverCivil Voice - Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව) [3D Audio]Wiz
▶CoverBest Cover Song Ever - Civil Voice | Bappage Akkage DuwaKumudu Abayadeera
▶CoverBappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව) CoverChathuranga Kasthuriarachchi
▶CoverApe Punchi Badapu Bappage Akkage Duwa | අපේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව | Civil VoiceAshara “3D_Visualizer” Fernando
▶CoverBAPPAGE AKKAGE DUWA (බාප්පාගේ අක්කගේ දුව) | Sachintha Pulasthi - Cover By Nonim & NadumiNonim Hashantha
▶CoverBappage Akkage Duwa | බාප්පාගේ අක්කගේ දුව - Civil Voice | Cover by Janith Peiris & Praveen FdoJClicks Productions
▶CoverCivil Voice - Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව)kumudu Abayadeera
▶CoverCivil Voice - Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව) covercylorn
▶CoverCivil Voice - Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව) From SlMusix.yolasite.comslmusix
▶CoverBappage Akkage Duwa - Civil VoiceMeekiri Music
▶CoverCivil Voice - Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව)coming soon new releases
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bappage Akkage Duwa LyricsBappage Akkage Duwa Lyrics Englishබාප්පාගේ අක්කගේ දුවබාප්පාගේ අක්කගේ දුව ගීතයේ පද පෙළLyrics With TransliterationCivil Voice SongsCivil Voice LyricsVoice LyricsCivil Voice ComposerCivil Voice Lyricist