Vairaye Ginisilu Lyrics by Civil VoiceSachintha Pulasthi
Vairaye Ginisilu (වෛරයේ ගිනිසිළු) is a Sinhala song sung by Civil Voice and Sachintha Pulasthi. The lyrics were written and the music composed by Sachintha Pulasthi. This page presents the Vairaye Ginisilu lyrics in Sinhala script (වෛරයේ ගිනිසිළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Vairaye Ginisilu |
|---|---|
| SINGER | Civil Voice, Sachintha Pulasthi |
| LYRICIST | Sachintha Pulasthi |
| COMPOSER | Sachintha Pulasthi |
| VIEWS | 7 |
| UPDATED |
Vairaye Ginisilu Lyrics
Premaye… doragulu dawa
Vairaye…
Ginisilu mathu wuna…//
Kiliti numbe mudu shareeraye
Pahasa labannata vina…
Athaengili patalannada nositheyi
Numba mahata pilikul wuna…
Premaye……
Miyena thura wen nowana wagata
Kadadahiyehi sahathika wuna…
Yamudunuve sita ek thaen karanata
Kadadahiyehi ida madi wuna…
Vairen vairaya nosansindena muth
Vairema saraya wuna…
An hadakata yahana thanannata
Numba mata rukulak wuna…
Premaye……//වෛරයේ ගිනිසිළු ගී පද
ප්‍රේමයේ… දොරගුළු දවා
වෛරයේ…
ගිනිසිළු මතු වුණා…//
කිලිටි නුඹේ මුදු ශරීරයේ
පහස ලබන්නට විනා…
අතැඟිලි පටලන්නද නොසිතෙයි
නුඹ මාහට පිළිකුල් වුණා…
ප්‍රේමයේ……
මියෙන තුරා වෙන් නොවන වගට
කඩදහියෙහි සහතික වුණා…
යමුදුනුවෙ සිට එක් තැන් කරනට
කඩදහියෙහි ඉඩ මදි වුණා…
වෛරෙන් වෛරය නොසන්සිඳෙන මුත්
වෛරෙම සාරය වුණා…
අන් හදකට යහන තනන්නට
නුඹ මට රුකුලක් වුණා…
ප්‍රේමයේ……//
Related Songs and Tags
Vairaye Ginisilu LyricsVairaye Ginisilu Lyrics Englishවෛරයේ ගිනිසිළුවෛරයේ ගිනිසිළු ගීතයේ පද පෙළLyrics With TransliterationCivil Voice SongsCivil Voice LyricsVoice LyricsSachintha Pulasthi ComposerSachintha Pulasthi Lyricist