Gambada Lalani Sukumali Lyrics by Claude De Zoysa
Gambada Lalani Sukumali (ගම්බද ලලනී සුකුමාලි) is a Sinhala song sung by Claude De Zoysa. This page presents the Gambada Lalani Sukumali lyrics in Sinhala script (ගම්බද ලලනී සුකුමාලි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gambada Lalani Sukumali |
|---|---|
| SINGER | Claude De Zoysa |
| VIEWS | 21 |
| UPDATED |
Gambada Lalani Sukumali Lyrics
(Gambada lalani sukumali gamatama oba manamali
Daekkoth udenma sidevi dawasa ma setha saedevi
Daekkoth udenma sidevi dawasa ma setha saedevi...//)
Ara balanna sanda panayi sobana diya allayi
Oba duthu wita iwa allayi
(Aeta ahase ada sanda wan honda palu nalalai
Sura loke suranganiya paradai...//)
Gambada lalani sukumali....../
Oya mukuth epa obe dugi pelaya mata sapai
Oba laban idam kadam mata hingai
(Api eka pelakata wanne sudo ena bak mahatai
Api wage ayata deviyan pihitai...//)
Gambada lalani sukumali....../
Oba gayana geetha ragayen udamwa sali sali
Seetha jalaya api aeda haeli
(Oya atha gena saenasenne maman kawadada lalani
Mata kiyanneko gambada lalani...//)
Gambada lalani sukumali gamatama oba manamali
Daekkoth udenma sidevi dawasa ma setha saedevi
Dawasa ma setha saedeviගම්බද ලලනී සුකුමාලි ගී පද
(ගම්බද ලලනී සුකුමාලි ගමටම ඔබ මනමාලි
දැක්කොත් උදෙන්ම සීදේවි දවසම සෙත සෑදේවී
දැක්කොත් උදෙන්ම සීදේවි දවසම සෙත සෑදේවී...//)
අර බලන්න සඳ පානයි සෝබන දිය ඇල්ලයි
ඔබ දුටු විට ඉව අල්ලයි
(ඈත අහසෙ අඩ සඳ වන් හොඳ පලු නළලයි
සුර ලෝකේ සුරංගනිය පරාදයි...//)
ගම්බද ලලනී සුකුමාලි....../
ඔය මුකුත් එපා ඔබේ දුගී පැලය මට සැපයි
ඔබ ලබන් ඉඩම් කඩම් මට හිඟයි
(අපි එක පැලකට වන්නෙ සුදෝ එන බක් මහටයි
අපි වාගේ අයට දෙවියන් පිහිටයි...//)
ගම්බද ලලනී සුකුමාලි....../
ඔබ ගයන ගීත රාගයෙන් උදම්ව සැලි සැලී
සීත ජලය ආපි ඇද හැලී
(ඔය අත ගෙන සැනසෙන්නෙ මෙමං කවදද ලලනී
මට කියන්නකෝ ගම්බද ලලනී...//)
ගම්බද ලලනී සුකුමාලි ගමටම ඔබ මනමාලි
දැක්කොත් උදෙන්ම සීදේවි දවසම සෙත සෑදේවී
දවසම සෙත සෑදේවීPerformances of Gambada Lalani Sukumali
Cover versions, live performances, and reality-show contestant performances of “Gambada Lalani Sukumali” on YouTube.
Cover Versions · 6
▶Coverගම්බද ලලනි සුකුමාලි [Gambada lalani]Ridma Yathra
▶CoverGambada Lalani Sukumali | Claude de Zoysa | Old Music Track | ගම්බද ලලනී සුකුමාලි | ක්ලෝඩ් ද සොයිසාMusic Srilanka
▶CoverGambada lalani sukumali (Original) - Claude De Soysa ගම්බද ලලනී සුකුමාලි - ක්ලෝඩ් ද සොයිසාTones N Tunes
▶Coverගම්බද ලලනි සුකුමාලි...RTV SRI LANKA
▶CoverDj Lawrance - ගම්බද ලලනි සුකුමාලි (Gambada Lalani Sukumali) Baila Mix..Dj Lawrance
▶Coverගම්බද ලලනි සුකුමාලි(Anil de zoysa)Anil De Zoysa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gambada Lalani Sukumali LyricsGambada Lalani Sukumali Lyrics Englishගම්බද ලලනී සුකුමාලිගම්බද ලලනී සුකුමාලි ගීතයේ පද පෙළLyrics With TransliterationClaude De Zoysa SongsClaude De Zoysa Lyrics