Mage Pale Andura Nasanna Lyrics by Claude De Zoysa
Mage Pale Andura Nasanna (මගේ පැලේ අඳුර නසන්න) is a Sinhala song sung by Claude De Zoysa. This page presents the Mage Pale Andura Nasanna lyrics in Sinhala script (මගේ පැලේ අඳුර නසන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Pale Andura Nasanna |
|---|---|
| SINGER | Claude De Zoysa |
| VIEWS | 1,022 |
| UPDATED |
Mage Pale Andura Nasanna Lyrics
Mage pale andura nasannana
Sithanawa manaliyak genna
Niwasapura eliya karanna
Mata winodayen kaale gewanna//
Upan rate angalak netha magei kiyanne
Mama asaranayeki ataraman wuna
Oya ira handa dekatath bari wiya andura nasanna
Mama tharuwak ada ahase pawena//
Rupa rajiniyo kumariyo mama soyannne nae
Oya idam kadam mama balanne nae
Oya kulamala daewedi kisivak mama soyannne nae
Gunawath lalanawak thawama dakke nae//
Mage pale anda putu netha sapata sitinna
Netha sinindu sela hadata andinna
Oya ran mini muthu maala walalu netha palandinna
Mama duppath bawa nithara sithanna//මගේ පැලේ අඳුර නසන්න ගී පද
මගේ පැලේ අඳුර නසන්නන
සිතනවා මනාලියක් ගෙන්න
නිවාස පුරා එළිය කරන්න
මට විනෝදයෙන් කාලේ ගෙවන්න//
උපන් රටේ අඟලක් නැත මගෙයි කියන්න
මම අසරණයෙකි අතරමං වුණ
ඔය ඉර හඳ දෙකටත් බැරි විය අඳුර නසන්න
මම තරුවක් අද අහසේ පාවෙන//
රූප රාජිනියෝ කුමරියෝ මම සොයන්නේ නෑ
ඔය ඉඩම් කඩම් මම බලන්නේ නෑ
ඔය කුලමල දෑවැදි කිසිවක් මම සොයන්නේ නෑ
ගුණවත් ලලනාවක් තවම දැක්කේ නෑ//
මගේ පැලේ ඇඳ පුටු නැත සැපට සිටින්න
නැත සිනිඳු සේල හැඩට අඳින්න
ඔය රන් මිනි මුතු මාල වළලු නැත පළඳින්න
මම දුප්පත් බව නිතර සිතන්න// Related Songs and Tags
Mage Pale Andura Nasanna LyricsMage Pale Andura Nasanna Lyrics Englishමගේ පැලේ අඳුර නසන්නමගේ පැලේ අඳුර නසන්න ගීතයේ පද පෙළLyrics With TransliterationClaude De Zoysa SongsClaude De Zoysa Lyrics