Winkale Cykale (Gemba Crew) Lyrics by Collin HarshaNiluka Siriwardhana
Winkale Cykale (Gemba Crew) (වින්කලේ සයිකලේ (ගෙම්බා)) is a Sinhala song sung by Collin Harsha and Niluka Siriwardhana. The lyrics were written by Collin Harsha, and the music is composed by Kasun Polgampala. This page presents the Winkale Cykale (Gemba Crew) lyrics in Sinhala script (වින්කලේ සයිකලේ (ගෙම්බා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Winkale Cykale (Gemba Crew) |
|---|---|
| SINGER | Collin Harsha, Niluka Siriwardhana |
| LYRICIST | Collin Harsha |
| COMPOSER | Kasun Polgampala |
| VIEWS | 4 |
| UPDATED |
Winkale Cykale (Gemba Crew) Lyrics
Mage pembarith winkale saikale wage....
Lada ranwela iranawa ayeth padinawa ohe....
Wel karen hulan widinawa
Tayar walin kambi paninawa
Break wadinna palu gewila
Eth padagena padagena man ohe yanawa
Wahale hil pol gedi watila
Salaya bima na thawa medala
Hambakare ra nidi marala
E hamba karapu salli serama kellata viyadam karala
Majang athe gagen hara man
Ballo panina kota dagen yanawa
Bakal nisa roda dekama
Dabal dagen yanakota depatha kanawa
Sesatha hoorana pembariye
Nuhutheta led athi baisikalaye
Kachal unath ona dekama
Mata atha arinna ba hitha naha editara
Mage pembarith winkale saikale wage....
Lada ranwela iranawa ayeth padinawa ohe....
Rap
Oya gani gaththoth umbata wenne polowe pas kanna
Mavu piyo kiwwa nithara ahuwe na loku kamata
Saikale uda malakada hoorala paint eka daala
Winkale wedipura milakata dunne
Rawata uda opeta rawatuna man
Yata hapene nodanuna ban
Ammi kiwwema dan wayapan bere bandanam
Gejji holopan
Mage pembarith winkale saikale wage....
Lada ranwela iranawa ayeth padinawa ohe....
Wel karen widinawa....
Mage pembarith winkale saikale wage....වින්කලේ සයිකලේ (ගෙම්බා) ගී පද
මගෙ පෙම්බරිත් වින්කලේ සයිකලේ වගේ....
ලද රන්වෙලා ඉරනවා ආයෙත් පදිනවා ඔහේ....
වෑල් කරෙන් හුලං විදිනවා
ටයර් වලින් කම්බි පනිනවා
බ්‍රේක් වදින්නෑ පලු ගෙවිලා
එත් පැදගෙන පැදගෙන මං ඔහෙ යනවා
වහලේ හිල් පොල් ගෙඩි වැටිලා
සාලය බිම නෑ තව මැදලා
හම්බකරේ රෑ නිදි මරලා
ඒ හම්බ කරපු සල්ලි සේරම කෙල්ලට වියදම් කරලා
මජං අතේ ගාගෙන හරි මං
බල්ලො පනින කොට දාගෙන යනවා
බකල් නිසා රෝද දෙකම
ඩබල් දාගෙන යනකොට දෙපැත්ත කනවා
සේසත හූරන පෙම්බරියේ
නුහුතෙට ලෙඩ ඇති බයිසිකලයේ
කචල් උනත් ඕන දෙකම
මට අත අරින්න බෑ හිත නැහැ එඩිතර
මගෙ පෙම්බරිත් වින්කලේ සයිකලේ වගේ....
ලද රන්වෙලා ඉරනවා ආයෙත් පදිනවා ඔහේ....
Rap
ඔය ගෑනි ගත්තොත් උඹට වෙන්නෙ පොලවේ පස් කන්න
මවු පියෝ කිව්වා නිතර ඇහුවෙ නෑ ලොකු කමට
සයිකලේ උඩ මලකඩ හූරලා paint එක දාලා
වින්කලේ වැඩිපුර මිලකට දුන්නෙ
රවටා උඩ ඔපේට රැවටුනා මං
යට හපේනේ නොදැනුනා බං
අම්මි කිව්වෙම දැන් වයාපන් බෙරේ බැන්දානම්
ගෙජ්ජි හොලෝපන්
මගෙ පෙම්බරිත් වින්කලේ සයිකලේ වගේ....
ලද රන්වෙලා ඉරනවා ආයෙත් පදිනවා ඔහේ....
වෑල් කරෙන් විදිනවා....
මගෙ පෙම්බරිත් වින්කලේ සයිකලේ වගේ....Related Songs and Tags
Winkale Cykale (Gemba Crew) LyricsWinkale Cykale (Gemba Crew) Lyrics Englishවින්කලේ සයිකලේ (ගෙම්බා)වින්කලේ සයිකලේ (ගෙම්බා) ගීතයේ පද පෙළLyrics With TransliterationCollin Harsha SongsCollin Harsha LyricsHarsha LyricsKasun Polgampala ComposerCollin Harsha Lyricist