Kammeliya Lyrics
“Kammali welaa kohomada lokaya jaya ganne” (කම්මැලි වෙලා කොහොමද ලෝකය ජය ගන්නේ), Kammeliya (කම්මැලියා) lyrics: a Sinhala children's song sung by Collin Harsha and Tharindu Nuwan, with words by Collin Harsha and music by Tharindu Nuwan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. Many know it simply as Kammali welaa, and in Sinhala it is කම්මැලියා ගී පද.
| SONG | Kammeliya |
|---|---|
| SINGER | Collin Harsha, Tharindu Nuwan |
| LYRICIST | Collin Harsha |
| COMPOSER | Tharindu Nuwan |
| CATEGORY | Childrens Songs, Inspirational |
| VIEWS | 122 |
| UPDATED |
Kammeliya Lyrics Singlish
Kammali welaa kohomada lokaya jaya ganne
Naha kiyaa baha kiyaa hitioth naa hariyanne
Kammali welaa kohomada jeewithe jaya ganne
Naha kiyaa baha kiyaa hitioth naa hariyanne...
(Ane gemba maame api heta karamu
Mata baa paadam karanna mata nidimathai)
Paadam wada kandu gaanata usai
Heta karanawa ada nam baa thamai
Puluwan kiwwoth puluwan thamai
Baa kiwwoth ada baama thamai...
Kammali welaa.....
Kammali nam dawasaama nidimathai
Dawasaama pita pita aanum godai
Indagena hari nidiyannata hitai
Chii... oyaa hari narakaine...
Kammali welaa.....
Wathurata bahinanna wenawa peenanna igena ganna
Aweidala baha kawadawath duwanna purudu wenna
Rataata barak nathi duwek puthek lesa lokaya jaya ganna
Heta widinnata nam ada widawannata wenawa ekai aththa...
Kammali welaa.....කම්මැලියා ගී පද
කම්මැලි වෙලා කොහොමද ලෝකය ජය ගන්නේ
නැහැ කියා බැහැ කියා හිටියොත් නෑ හරියන්නේ
කම්මැලි වෙලා කොහොමද ජීවිතේ ජය ගන්නේ
නැහැ කියා බැහැ කියා හිටියොත් නෑ හරියන්නේ...
(අනේ ගෙම්බා මාමේ අපි හෙට කරමු
මට බෑ පාඩම් කරන්න මට නිදිමතයි)
පාඩම් වැඩ කඳු ගානට උසයි
හෙට කරනවා අද නම් බෑ තමයි
පුළුවන් කිව්වොත් පුළුවන් තමයි
බෑ කිව්වොත් අද බෑම තමයි...
කම්මැලි වෙලා.....
කම්මැලි නම් දවසම නිදිමතයි
දවසම පිට පිට ඈනුම් ගොඩයි
ඉඳගෙන හරි නිදියන්නට හිතයි
චී... ඔයා හරි නරකයිනේ...
කම්මැලි වෙලා.....
වතුරට බහින්න වෙනවා පීනන්න ඉගෙන ගන්න
ඇවිදලා බැහැ කවදාවත් දුවන්න පුරුදු වෙන්න
රටට බරක් නැති දුවෙක් පුතෙක් ලෙස ලෝකය ජය ගන්න
හෙට විඳින්නට නම් අද විඳවන්නට වෙනවා ඒකයි ඇත්ත...
කම්මැලි වෙලා.....
Performances of Kammeliya
Cover versions, live performances, and reality-show contestant performances of “Kammeliya” on YouTube.
Cover Versions · 12
▶Coverකම්මැලියා | Kammaliya | BinklyBinkly
▶Coverකම්මැලියාටhik
▶Coverදෙයියා කම්මැලියා|Deiya kammeliya|comedyදෙයියා
▶Coverකම්මැලියා | Kammaliya | Mangus Tube 2025Mangus Tube
▶CoverGolubella Kammaliya l ගොළුබෙල්ලා කම්මැලියා l සිංහල ළමා ගීත l Lama Gee l Sinhala Kids SongsPunchi Api - පුංචි අපි
▶CoverGolubella Kammaliya l ගොළුබෙල්ලා කම්මැලියා l සිංහල ළමා ගීත l Lama Gee l Sinhala Kids SongsLama Rasa TV
▶Coverkammeliya කම්මැලියා komedi sinhalaKira Sira
▶Coverකම්මැලියා - KammaliyaLPU Sri Lankans
▶Coverකම්මැලියා | සිංහල කාටුන් |Sinhala kathandaraCeylon Cartoons Network
▶Coverකම්මැලියා - kammeliya - i entertainment SLI Entertainment SL
▶Coverකම්මැලියාprabodani Dissanayake
▶Coveri am biggest grub- මම තමයි ලොකුම කම්මැලියාKammaliya - කම්මැලියා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kammeliya LyricsKammeliya Lyrics Englishකම්මැලියාකම්මැලියා ගීතයේ පද පෙළLyrics With TransliterationCollin Harsha SongsCollin Harsha LyricsHarsha LyricsTharindu Nuwan ComposerCollin Harsha Lyricist