Ai Mata Gemba Kiwwe (Gemba) Lyrics
by Collin Harsha, Nuwan
“Ai mata gemba kiuwe man kethada” (ඇයි මට ගෙම්බා කිව්වෙ මං කැතද), Ai Mata Gemba Kiwwe (Gemba) (ඇයි මට ගෙම්බා කිව්වෙ) lyrics: a Sinhala baila song sung by Collin Harsha and Nuwan, with words by Collin Harsha and music by Nuwan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඇයි මට ගෙම්බා කිව්වෙ ගී පද.
| SONG | Ai Mata Gemba Kiwwe (Gemba) |
|---|---|
| SINGER | Collin Harsha, Nuwan |
| LYRICIST | Collin Harsha |
| COMPOSER | Nuwan |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 96 |
| UPDATED |
Ai Mata Gemba Kiwwe (Gemba) Lyrics Singlish
Ai mata gemba kiuwe man kethada
Thama mage muna dakke nedda hariyata
Man hituwa dakka kiyala benda dawaseema
Bedala masa hayan vena neda hetata
None mage none none yanna epa
None mage none ane yanna epa......
Ude varuwe vedata yaddi oya honda doi
Havas varuwe gedara eddi eth oya doi
Raa jame miya vage anden panala yai
Mata enna baa hoyanna harima nidimathai
None mage none none yanna epa
None mage none ane yanna epa....
Muna balala kavadavath hina vela naa
Eth pahala gedara ekath ekka kaekiri palai
Ugei magei dath serama eka vage thamai
Prashne mokada api kaluida kiyanne none
None mage none none yanna epa
None mage none ane yanna epa......
Light natte homkamin davase indala
Bila gewannam sanduda oti karala
Muna kethainam kiyanne peshal karala
Naluva vage innam man heta indala
Yanna epa none mage pesher negala
Heart attack avidin mama yai marila
Daruvekwath nane neda ape kiyala
Oyata yana kala mokakda mama nathuwa
None mage none none yanna epa
None mage none ane yanna epa......ඇයි මට ගෙම්බා කිව්වෙ ගී පද
ඇයි මට ගෙම්බා කිව්වෙ මං කැතද
තාම මගේ මූන දැක්කෙ නැද්ද හරියට
මන් හිතුවා දැක්කා කියලා බැන්ද දවසෙම
බැදලා මාස හයක් වෙනවා නේද හෙටට
නෝනෙ මගෙ නෝනෙ නෝනෙ යන්න එපා
නෝනෙ මගෙ නෝනෙ අනේ යන්න එපා......
උදේ වරුවෙ වැඩට යද්දි ඔයා හොඳට දොයි
හවස් වරුවේ ගෙදර එද්දි එත් ඔයා දොයි
රෑ ජාමේ මීයා වගේ ඇඳෙන් පැනලා යයි
මට එන්න බෑ හොයන්න හරිම නිදිමතයි
නෝනෙ මගෙ නෝනෙ නෝනෙ යන්න එපා
නෝනෙ මගෙ නෝනෙ අනේ යන්න එපා....
මූන බලලා කවදාවත් හිනා වෙලා නෑ
ඒත් පහල ගෙදර එකත් එක්ක කෑකිරි පලයි
උගෙයි මගෙයි දත් සේරම එක වගේ තමයි
ප්‍රශ්නේ මොකද අපි කලුයිද කියන්න නෝනේ
නෝනෙ මගෙ නෝනෙ නෝනෙ යන්න එපා
නෝනෙ මගෙ නෝනෙ අනේ යන්න එපා......
ලයිට් නැත්තෙ හෝම්කමින් දවසෙ ඉඳලා
බිල ගෙවන්නම් සඳුදා ඔටී කරලා
මූන කැතයිනම් කියන්න පෙශල් කරලා
නලුවා වගේ ඉන්නම් මං හෙට ඉඳලා
යන්න එපා නොනෙ මගෙ පෙශර් නැගලා
හාට් ඇටැක් ඇවිදින් මම යයි මැරිලා
දරුවෙක්වත් නැනෙ නෙද අපේ කියලා
ඔයාට යන කල මොකක්ද මම නැතුවා
නෝනෙ මගෙ නෝනෙ නෝනෙ යන්න එපා
නෝනෙ මගෙ නෝනෙ අනේ යන්න එපා......
Performances of Ai Mata Gemba Kiwwe (Gemba)
Cover versions, live performances, and reality-show contestant performances of “Ai Mata Gemba Kiwwe (Gemba)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ai Mata Gemba Kiwwe (Gemba) LyricsAi Mata Gemba Kiwwe (Gemba) Lyrics Englishඇයි මට ගෙම්බා කිව්වෙඇයි මට ගෙම්බා කිව්වෙ ගීතයේ පද පෙළLyrics With TransliterationCollin Harsha SongsCollin Harsha LyricsHarsha LyricsNuwan ComposerCollin Harsha Lyricist
