Heena Mathe (හීන මතේ) is a Sinhala song sung by Costa and Ravi Jay. The music is composed by Sasith Gamage. This page presents the Heena Mathe lyrics in Sinhala script (හීන මතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heena Mathe |
|---|---|
| SINGER | Costa, Ravi Jay |
| COMPOSER | Sasith Gamage |
| VIEWS | 4 |
| UPDATED |
Heena Mathe Lyrics
(Andure atha patha gaana sihinaka mama thaniwila
Nidi yahane mama sithamin sithi de
Dan amathak mata weela
Yanda hithenawa reverse karan passata
Rae dakka heenaye mama assata
Piyawi loke epa wi
Mama inne thaniwila heenan heenan mama welila...//)
Mathen mathen me nidimathenan neme
Mage hitha mathenne aeda mathanan neme
Heena mathema paave, mathin matha yaave
Matha hadanu pene, mathe hada naeasa daen
Awadi karanna epa kawuruth
Inna denna mata me heenan enna bae
Eliya awulluu ae awul wu
Aes aera dakina pena de
Daesata wedanawa gena de
Aes aera inna wele man ye
Wate matha hoyagena man diwwe ye
Sathutin mage wate mithuro samagiyen
Bedawi suwada duma athinatha saadharen heena bedagamine
Ae suwada duma mathin lowama hinahenne
Monaru igilenne jeewitha paawenne
Muthu ata pela wela wela paraadise
Daesata pena de aaye one na
Man inne wedikawae bellen ella na
Sarpayo ma wata na
Haba wena aasa dewal hithin dekagannata man
Habahin math wi nindata diwwe haaa...
Andure atha patha gaana...//හීන මතේ ගී පද
(අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලා
නිදි යහනෙ මම සිතමින් සිටි දේ
දැන් අමතක මට වීලා
යන්ඩ හිතෙනවා reverse කරන් පස්සට
රෑ දැක්ක හීනයේ මම අස්සට
පියවි ලෝකෙ එපා වී
මම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිලා...//)
මතෙන් මතෙන් මේ නිදිමතෙනං නෙමේ
මගෙ හිත මතෙන්නේ ඇද මතනං නෙමේ
හීන මතෙම පාවේ, මතින් මත යාවේ
මත හඩනු පෙනේ , මතෙ හඩ නෑසෙ දැං
අවදි කරන්න එපා කවුරැත්
ඉන්න දෙන්න මට මේ හීනෙන් එන්න බෑ
එලිය අවුල්ලූ ඒ අවුල් වූ
ඇස් ඇර දකිනා පේනා දේ
දෑසට වේදනාව ගෙන දේ
ඇස් ඇර ඉන්න වෙලේ මං යේ
වටෙ මත හොයාගෙන මං දිව්වෙ යේ
සතුටින් මගෙ වටේ මිතුරො සමගියෙන්
බෙදාවි සුවද දුම අතිනත සාදරෙන් හීන බෙදාගමිනේ
ඒ සුවද දුම මතින් ලොවම හිනැහෙන්නේ
මොණරු ඉගිලෙන්නේ ජීවිත පාවෙන්නේ
මුතු ඇට පැල වෙලා වෙලා පාරාදීසේ
දෑසට පේනා දේ ආයේ ඕනේ නෑ
මං ඉන්නෙ වේදීකාවේ බෙල්ලෙං එල්ලා නෑ
සර්පයො මා වට නෑ
හැබැ වෙන්න ආස දේවල් හිතිං දැකගන්නට මං
හැබැහින් මත් වී නින්දට දිව්වා හාාාා...
අඳුරේ අත පත ගානා...//Performances of Heena Mathe
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Mathe” on YouTube.
Cover Versions · 12
▶CoverHeena Mathe | හීන මතේ | Remix By Sandaru SathsaraSandaru Sathsara
▶CoverHeena Mathe (Murandu Remix)iClown - Topic
▶CoverHeena Mathe (Subee Remix) - Costa ,Ravi Jay & IclownSubee
▶CoverHeena Mathe (හීන මතේ) - Ravi Jay | Costa | iClown (Jizzy Remix)Sri Nation
▶CoverHeena Mathe (හීන මතේ) - Ravi Jay | Costa | iClown (Kenvox Remix)Sri Nation
▶CoverCosta X Atthri - Heena Mathe (හීන මතේ) (RAP EDIT) | Ravi Jay | iClownAtthri J
▶CoverHeena Mathe (හීන මතේ) - Ravi Jay | Costa | iClown (Xyro Remix)Sri Nation
▶CoverHeena Mathe (හීන මතේ) - Ravi Jay | Costa | iClown (Azim Ousman Remix)Azim Ousman
▶CoverHeena Mathe (Bee Remix)iClown - Topic
▶CoverRavi Jay ft. Costa - Heena Mathe (හීන මතේ) Acapella / vocals onlyAstrofy
▶CoverHeena Mathe (හීන මතේ) - Ravi Jay, Costa, & iClown | Remix by CHENITHZCHENITHZ
▶CoverHeena Mathe (හීන මතේ) - Ravi Jay | Costa | iClown(Amizio Edit)Amizio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Mathe LyricsHeena Mathe Lyrics Englishහීන මතේහීන මතේ ගීතයේ පද පෙළLyrics With TransliterationCosta SongsCosta LyricsSasith Gamage Composer