Batanala Lyrics by Costa
Batanala (බටනලා) is a Sinhala song sung by Costa. This page presents the Batanala lyrics in Sinhala script (බටනලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Batanala |
|---|---|
| SINGER | Costa |
| VIEWS | 107 |
| UPDATED |
Batanala Lyrics
nalaa sadde bata neriya agin dakke bada
sihin sulangata wanei oya saari pota
kelle enna kakula aran inne kumbura meda
obe sirura sihin mama gaannam ada udalu mama...
game kello one thaw epa lollo one mata
gihin kema bedan waren hina wewi inne mama
saaya digata hondai kotata epa konde digata one mata
game aathal mathak wenne jeewath weddi mehe rata
nagare thada bada thaw one nene mata
game hulan wadina sepa sigaret gahan kumbura meda
adu seeni pleintiyai hakuru bawa atha langa
presher nahene jeewithe sepe inne oya langa
oya langa hondai kanda oya gawa nahene ganda
gahala ran galak uda mama winde balan handa
bulath kaala katath rathui muna sudui mama ralui ye...
nuwara kollo wunath aa kolamba kollo wunath aa
api gahala inne ra game kollo one bra
nagare kello apita epa un hena cha
ra kobe genath diyan ane mage menika...
nalaa sadde bata neriya...
nuwara nuwara haduna kolle ban
kello aasai mage hamata
kochchara aasada kiwwoth ban un enawa mage gamata
lankawe kolle ban man ekai kalu mage hama
kannepa dammama ema paddapuwama ekee ban lama
paddapuwama ekee ban lama illapang kello maye rata
yanne ban api dan wata kolamba rata
hebai dombe wage kata dakoth ban bella yai pawata
mama inne ban thota kurulla ennepa sar
pimbala man yanne sar
awurudda data sar koha ban enne ban...
nalaa sadde bata neriya...බටනලා ගී පද
නලා සද්දේ බට නෙරිය අගින් දැක්කේ බඩ
සිහින් සුළඟට වැනෙයි ඔය සාරි පොට
කෙල්ලේ එන්න කැකුල අරන් ඉන්නේ කුඹුර මැද
ඔබේ සිරුර සිහින් මම ගාන්නම් අද උදලු මම...
ගමේ කෙල්ලො ඕනෙ තව එපා ලොල්ලෝ ඕනේ මට
ගිහින් කෑම බෙදන් වරෙන් හිනා වෙවී ඉන්නේ මම
සාය දිගට හොඳයි කොටට එපා කොන්ඩේ දිගට ඕනේ මට
ගමේ ආතල් මතක් වෙන්නේ ජීවත් වෙද්දී මෙහේ රට
නගරේ තද බද තව ඕනේ නෑනේ මට
ගමේ හුළං වදින සැප සිගරට් ගහන් කුඹුර මැද
අඩු සීනි ප්ලේන්ටියයි හකුරු බෑව අත ළඟ
ප්‍රේශර් නැහැනේ ජීවිතේ සැපේ ඉන්නේ ඔයා ළඟ
ඔයා ළඟ හොඳයි කඳ ඔයා ගාව නැහැනේ ගඳ
ගහලා රන් ගලක් උඩ මම වින්දේ බලන් හඳ
බුලත් කාලා කටත් රතුයි මූණ සුදුයි මම රළුයි යේ...
නුවර කොල්ලෝ වුණත් ආ කොළඹ කොල්ලෝ වුණත් ආ
අපි ගහල ඉන්නේ රා ගමේ කොල්ලො ඕනේ බ්‍රා
නගරේ කෙල්ලෝ අපිට එපා උන් හෙන චා
රා කෝබේ ගෙනත් දියන් අනේ මගේ මැණිකා...
නලා සද්දේ බට නෙරිය...
නුවර නුවර හැදුන කොල්ලෙක් බං
කෙල්ලෝ ආසයි මගේ හමට
කොච්චර ආසද කිව්වොත් බං උන් එනවා මගේ ගමට
ලංකාවේ කොල්ලෙක් බං මං ඒකයි කළු මගේ හම
කන්නෙපා දැම්මම ඇම පද්දපුවම ඒකී බං ළැම
පද්දපුවම ඒකී බං ළැම ඉල්ලපං කෙල්ලෝ මයේ රට
යන්නේ බං අපි දැන් වට කොළඹ රට
හැබැයි දොඹේ වගේ කට දැක්කොත් බං බෙල්ල යයි පවට
මම ඉන්නේ බං තොට කුරුල්ලා එන්නෙපා සර්
පිඹලා මං යන්නේ ස්ර්ර්
අවුරුද්ද දාට ස්ර්ර් කොහා බං එන්නේ බං...
නලා සද්දේ බට නෙරිය...
Performances of Batanala
Cover versions, live performances, and reality-show contestant performances of “Batanala” on YouTube.
Cover Versions · 7
▶CoverBatanala (OFFICIAL REMIX) - Costa (DJ EvO) | @MrPravish | Sinhala Remix Songs | Sinhala Rap SongsDesawana Remix
▶Cover150BPM Costa - Batanala 6/8 Dj Remix | Batanala Rap Remix | New Sinhala Rap Dj Remix | DJ MIHIYADJ MIHIYA
▶CoverCosta x Niklesha New Song 2020 | Batanala බටනලා | Dancing Cover | Humpty ProductionHumpty Production History
▶CoverBatanala rap dj papara/බටනලා/costa ...... dj remix(sajja cover)+_Sajja_cover_+
▶CoverAndara yaye flute cover | Karunarathna Divulgane | Miss FluteFlute with Hansi
▶Coverපෙරහැරේ නාද මාලාව බටනලාවෙන් වයමු | Easy Tutorial with Notation | Gajaga wannama | Flute with HansiFlute with Hansi
▶CoverCosta-Batanala Hit Bus Dj Nonstop|Bus Dj|New Rap Dj|Dj Thushara EntertainmentDJ THUSHARA ENTERTAINMENT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Batanala LyricsBatanala Lyrics Englishබටනලාබටනලා ගීතයේ පද පෙළLyrics With TransliterationCosta SongsCosta Lyrics