Oya Atha Gena Innam Ma Lyrics
by D Taps
“Sanda thibena thura tharu miyena thura oba langata wela” (සඳ තිබෙන තුරා තරු මියෙන තුරා ඔබ ළඟට වෙලා): Oya Atha Gena Innam Ma (ඔය අත ගෙන ඉන්නම් මා) lyrics, a Sinhala love song sung by D Taps, with words and music by Dayan Aravinda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sanda thibena, and in Sinhala it is ඔය අත ගෙන ඉන්නම් මා ගී පද.
| SONG | Oya Atha Gena Innam Ma |
|---|---|
| SINGER | D Taps |
| LYRICIST | Dayan Aravinda |
| COMPOSER | Dayan Aravinda |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Oya Atha Gena Innam Ma Lyrics Singlish
(Oya atha gena innam ma oba langata wela.....//)
Sanda thibena thura tharu miyena thura oba langata wela
Oba langata wela........
Heena heena mal oba gela palandalannado
Adare vadan konduramin sanasannado
Oya hithe adaren bandenado
Divithura numba langin hidinnado.......
Oya atha gena........
Sansaren sansare oba mage wenawane
Mage umathu hade nawathan gannawane
Semada ma langin innawamai
Oba mage semada oba magemai......
Oya atha gena.......ඔය අත ගෙන ඉන්නම් මා ගී පද
(ඔය අත ගෙන ඉන්නම් මා ඔබ ළඟට වෙලා.....//)
සඳ තිබෙන තුරා තරු මියෙන තුරා ඔබ ළඟට වෙලා
ඔබ ළඟට වෙලා........
හීන හීන මල් ඔබ ගෙල පළඳාලන්නදෝ
ආදරේ වදන් කොඳුරමින් සනසන්නදෝ
ඔය හිතේ ආදරෙන් බැඳෙන්නදෝ
දිවිතුරා නුඹ ළඟින් හිඳින්නදෝ.......
ඔය අත ගෙන........
සංසාරෙන් සංසාරේ ඔබ මගේ වෙනවානේ
මගේ උමතු හදේ නවාතැන් ගන්නවානේ
සෑමදා මා ළඟින් ඉන්නවාමයි
ඔබ මගේ සෑමදා ඔබ මගේමයි......
ඔය අත ගෙන.......
Performances of Oya Atha Gena Innam Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Atha Gena Innam Ma” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Atha Gena Innam Ma LyricsOya Atha Gena Innam Ma Lyrics Englishඔය අත ගෙන ඉන්නම් මාඔය අත ගෙන ඉන්නම් මා ගීතයේ පද පෙළLyrics With TransliterationD Taps SongsD Taps LyricsTaps LyricsDayan Aravinda ComposerDayan Aravinda Lyricist
