“nethanga balme randunu kalme obai bandune hadehi randune” (නෙතඟ බැල්මේ රැඳුණු කැල්මේ ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ), Nethanga Balme (නෙතඟ බැල්මේ) lyrics: a Sinhala love song sung by D Taps and Dinusha, with music by Tharindu Roshan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙතඟ බැල්මේ ගී පද.
| SONG | Nethanga Balme |
|---|---|
| SINGER | D Taps, Dinusha |
| COMPOSER | Tharindu Roshan |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Nethanga Balme Lyrics Singlish
nethanga balme randunu kalme obai bandune hadehi randune
anduru diviye negunu sihine obai mewune andura nesune
nethanga balme...
obe sihine pura wala ambare walakulune sumudu yahane
ohe sethapi negi a e mamai sanda e andura nesuwe
ekama ahase pura paya negi a dinindu mama we mai...
nethanga balme...
ape sihine pura vihidi bala nethange pata herala
sara dethagum hengum mewe mamai andure ruwata denune
sara dasathe pura piyamba pata kala sitthara mama mai...
nethanga balme...නෙතඟ බැල්මේ ගී පද
නෙතඟ බැල්මේ රැඳුණු කැල්මේ ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ
අඳුරු දිවියේ නැගුණු සිහිනේ ඔබයි මැවුනේ අඳුර නැසුනේ
නෙතඟ බැල්මේ...
ඔබේ සිහිනේ පුරා වලා අඹරේ වලාකුළුනේ සුමුදු යහනේ
ඔහේ සැතපී නැගී ආ ඒ මමයි සඳ ඒ අඳුර නැසුවේ
එකම අහසේ පුරා පායා නැගී ආ දිනිඳු මම වේ මැයි...
නෙතඟ බැල්මේ...
අපේ සිහිනේ පුරා විහිදී බලා නෙතඟේ පාට හැරලා
සරා දෙතගුම් හැඟුම් මැව්වේ මමයි අඳුරේ රුවට දැනුනේ
සරා දසතේ පුරා පියඹා පාට කළ සිත්තරා මම මැයි...
නෙතඟ බැල්මේ...
Performances of Nethanga Balme
Cover versions, live performances, and reality-show contestant performances of “Nethanga Balme” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethanga Balme LyricsNethanga Balme Lyrics Englishනෙතඟ බැල්මේනෙතඟ බැල්මේ ගීතයේ පද පෙළLyrics With TransliterationD Taps SongsD Taps LyricsTaps LyricsTharindu Roshan Composer

