Neth Konin 2 Lyrics
by D Taps
“Neth konin balanna oneth nae oneth nae” (නෙත් කොනින් බලන්න ඕනෙත් නෑ ඕනෙත් නෑ), Neth Konin 2 (නෙත් කොනින් 2) lyrics: a Sinhala heartbreak song sung by D Taps, with words by Dayan Aravinda and music by Tharindu Roshan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Rap. In Sinhala it is නෙත් කොනින් 2 ගී පද.
| SONG | Neth Konin 2 |
|---|---|
| SINGER | D Taps |
| LYRICIST | Dayan Aravinda |
| COMPOSER | Tharindu Roshan |
| CATEGORY | Heart Break, Rap |
| VIEWS | 11 |
| UPDATED |
Neth Konin 2 Lyrics Singlish
(Neth konin balanna oneth nae oneth nae
Numbe hite randenna oneth nae oneth nae.....//)
Numbe hita kiyana thuru mama iwasanne nae
Ketharam kiuwath yali enanne nae
Nuba dekaganna mata one nae
Nuba langa inna mata one nae......
Mage hade adare numba-ta nae thawat lande
Maga balan inne nae thani wela windawanne nae......
Neth konin.....
Numbe hita.....//නෙත් කොනින් 2 ගී පද
(නෙත් කොනින් බලන්න ඕනෙත් නෑ ඕනෙත් නෑ
නුඹේ හිතේ රැඳෙන්න ඕනෙත් නෑ ඕනෙත් නෑ.....//)
නුඹේ හිත කියන තුරු මම ඉවසන්නේ නෑ
කෙතරම් කීවත් යළි එන්නේ නෑ
නුඹ දැකගන්න මට ඕනේ නෑ
නුඹ ළඟ ඉන්න මට ඕනේ නෑ......
මගේ හදේ ආදරේ නුඹට නෑ තවත් ළඳේ
මග බලන් ඉන්නේ නෑ තනි වෙලා විඳවන්නේ නෑ......
නෙත් කොනින්.....
නුඹේ හිත.....//
Related Songs and Tags
Neth Konin 2 LyricsNeth Konin 2 Lyrics Englishනෙත් කොනින් 2නෙත් කොනින් 2 ගීතයේ පද පෙළLyrics With TransliterationD Taps SongsD Taps LyricsTaps LyricsTharindu Roshan ComposerDayan Aravinda Lyricist