Obath Innawada Lyrics
“Susum dennapa mage” (සුසුම් දෙන්නෙපා මගේ), Obath Innawada (ඔබත් ඉන්නවද) lyrics: a Sinhala love song sung by Damith Niroshan, with words by Rusiru Nuwan and music by Mihira Sa, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Susum dennapa, and in Sinhala it is ඔබත් ඉන්නවද ගී පද.
| SONG | Obath Innawada |
|---|---|
| SINGER | Damith Niroshan |
| LYRICIST | Rusiru Nuwan |
| COMPOSER | Mihira Sa |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Obath Innawada Lyrics Singlish
Susum dennapa mage
Denuwan rahase
Piyena thura durin innapa
Me durata wada durin innapa
Atheethaye dawasek sanda eliye
Obe deneth piyawunu pem dehane
Sada radenam mage hitha senasewi
Mage hitha senasewi
Ma senehasa athura hada uyane
Oba atha gena piyamanina sihine
Sabea wenna nam obath innawada
Obath innawada
Susum dennapa...ඔබත් ඉන්නවද ගී පද
සුසුම් දෙන්නෙපා මගේ
දෙනුවන් රහසේ
පියෙන තුරා දුරින් ඉන්නෙපා
මේ දුරට වඩා දුරින් ඉන්නෙපා
අතීතයේ දවසක සඳ එළියේ
ඔබේ දෙනෙත් පියවුණු පෙම් දැහැනේ
සදා රැදේනම් මගෙ හිත සැනසේවි
මගෙ හිත සැනසේවි
මා සෙනෙහස අතුරා හද උයනේ
ඔබ අත ගෙන පියමනිනා සිහිනේ
සැබෑ වෙන්න නම් ඔබත් ඉන්නවද
ඔබත් ඉන්නවද
සුසුම් දෙන්නෙපා...Related Songs and Tags
Obath Innawada LyricsObath Innawada Lyrics Englishඔබත් ඉන්නවදඔබත් ඉන්නවද ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Niroshan SongsDamith Niroshan LyricsNiroshan LyricsMihira Sa ComposerRusiru Nuwan Lyricist