Snehaya (Snehaye Siyothun) Lyrics
“Snehaye siyothun seru” (ස්නේහයේ සියොතුන් සැරූ): Snehaya (Snehaye Siyothun) (ස්නේහය (ස්නේහයේ සියොතුන්)) lyrics, a Sinhala love song sung by Deepa Lakshmanan and Tharindu Damsara, with words by Shalika Dissanayake and music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Snehaye siyothun, and in Sinhala it is ස්නේහය (ස්නේහයේ සියොතුන්) ගී පද.
| SONG | Snehaya (Snehaye Siyothun) |
|---|---|
| SINGER | Deepa Lakshmanan, Tharindu Damsara |
| LYRICIST | Shalika Dissanayake |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Snehaya (Snehaye Siyothun) Lyrics Singlish
Snehaye siyothun seru
Kedali tenu kenekuth nowu
Adare mitiyawathe vith unuhume dewati
Thani hitata hewanak nowu hasakenin piripath niwu
Jeevithe hari puduma than mata kiya dun mihiri…
Sadaes gelapunu hitata ulpatha numba vi hunda
Hodiyak madi mata liyannata thiyevida upama
Himikamak numbe vaga kiyanata waram himiwunu da
Eeta wediyen kirulu koi mata thiyevida mathuda…
Seeruwen hita dedi karan ewida yanavita adaren
Sandath peradi sengawa yanawa wehi walakul thirayen
Waruwen niwanak soya wandanawak se ithin
Maruthe aeta noya langama dewatiyan pamin…
Snehaye siyothun....ස්නේහය (ස්නේහයේ සියොතුන්) ගී පද
ස්නේහයේ සියොතුන් සැරූ
කැදලි තැනූ කෙනෙකුත් නොවූ
ආදරේ මිටියාවතේ විත් උනුහුමේ දැවටී
තනි හිතට හෙවනක් නොවූ හසකැනින් පිරිපත් නිවූ
ජීවිතේ හරි පුදුම තැන් මට කියා දුන් මිහිරී…
සදැස් ගැලපුනු හිතට උල්පත නුඹම වී හුන්දා
හෝඩියක් මදි මට ලියන්නට තියේවිද උපමා
හිමිකමක් නුඹේ වග කියන්නට වරම් හිමිවුනු දා
ඊට වැඩියෙන් කිරුලු කොයි මට තියේවිද මතුදා…
සීරුවෙන් හිත දැඩි කරන් ඇවිද යනවිට ආදරෙන්
සඳත් පැරදී සැඟව යනවා වැහි වලාකුල් තීරයෙන්
වාරුවෙන් නිවනක් සොයා වන්දනාවක සේ ඉතින්
මාරුතේ ඈතට නොයා ලඟම දැවටීයන් පෙමින්…
ස්නේහයේ සියොතුන්....
Related Songs and Tags
Snehaya (Snehaye Siyothun) LyricsSnehaya (Snehaye Siyothun) Lyrics Englishස්නේහය (ස්නේහයේ සියොතුන්)ස්නේහය (ස්නේහයේ සියොතුන්) ගීතයේ පද පෙළLyrics With TransliterationDeepa Lakshmanan SongsDeepa Lakshmanan LyricsLakshmanan LyricsTharindu Damsara ComposerShalika Dissanayake Lyricist