Mathakaya Lyrics by Dhananjaya Sandeepa
Mathakaya (මතකය) is a Sinhala song sung by Dhananjaya Sandeepa. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Mathakaya lyrics in Sinhala script (මතකය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakaya |
|---|---|
| SINGER | Dhananjaya Sandeepa |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 19 |
| UPDATED |
Mathakaya Lyrics
Mathakaya hithe nevathila issara ape
Kodura ahanne duka rahasin mage
Balu balu athe hemathena miriguwa dige
(Heenen evith yanavada aththata wage.....//)
Danna hadunana duka ahana kawuruwath nae langa hidina
Bindak hari adare nam raththaran ai giye
Dan nae wage mage hithe husma navatha
Husma navatha.....
Mewena nopenena hitha hoyana
Hetak enavada maga balana
Bindak hari adare nam raththaran ai giye
Dan nae wage mage hithe husma navatha
Husma navatha.....
Mathakaya hithe.....මතකය ගී පද
මතකය හිතේ නැවතිලා ඉස්සර අපේ
කොඳුරා අහන්නේ දුක රහසින් මගේ
බැලු බැලු අතේ හැමතැන මිරිඟුව දිගේ
(හීනෙන් ඇවිත් යනවද ඇත්තට වගේ.....//)
දන්න හඳුනන දුක අහනා කව්රුවත් නෑ ළඟ හිඳිනා
බිඳක් හරි ආදරේ නම් රත්තරන් ඇයි ගියේ
දන් නෑ වගේ මගේ හිතේ හුස්ම නවතා
හුස්ම නවතා.....
මැවෙන නොපෙනෙන හිත හොයනා
හෙටක් එනවද මග බලනා
බිඳක් හරි ආදරේ නම් රත්තරන් ඇයි ගියේ
දන් නෑ වගේ මගේ හිතේ හුස්ම නවතා
හුස්ම නවතා.....
මතකය හිතේ.....
Performances of Mathakaya
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakaya” on YouTube.
Cover Versions · 12
▶Coverගොඩක් අය ඉල්ලපු | ඔබ මගේ මතකය වෙලා | oba mage mathakaya covered by Maduu shankaMaduu Shanka
▶CoverThamath Adarei Man (තාමත් ආදරෙයි මං) | Lavan Abhishek | eTuneseTunes
▶CoverMathakaya - මතකය (wisa katu men) - MADUPA ft Migi SriA - tunes
▶Coverමතකය අවදිව MATHAKAYA AWADIWA MERSALIN PATHIRANAume 91
▶CoverOBA MAGE MATHAKAYA WELA | ඔබ මාගෙ මතකය වෙලා | SAMEERA JANAKANTHA | ALL WRITE | AMUTHU HEENA | 2025CHEERS ENTERTAINMENT
▶Coverමතකය අරන් යන්න (Mathakaya Aran Yanna) | ASANKA PRIYAMANTHA | YK MUSICYK MUSIC
▶Coverමතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with pythagoras memory technique Study tips SinhalaBio Api
▶CoverMathakaya Asurin (මතකය ඇසුරින්) | Christeena Bandara | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMathakaya Asuren - මතකය ඇසුරින් - ITN සියපත් පොකුරDevika Chathurani
▶Coverමතකය අවදිව | Mathakaya Awadiwa | Marsilin Pathirana Old Hit Song | Sinhla SongSL Video Zone
▶Coverමතක ශක්තිය වැඩිකරගන්න මෙහෙම වැඩ කරන්න - Increase your Memory And Brain Power to 10x SinhalaBio Api
▶CoverMathakaya Asurin - Indrani Perera (මතකය ඇසුරින් - ඉන්ද්‍රාණි පෙරේරා)Sinhala Songs 3000
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakaya LyricsMathakaya Lyrics Englishමතකයමතකය ගීතයේ පද පෙළLyrics With TransliterationDhananjaya Sandeepa SongsDhananjaya Sandeepa LyricsSandeepa LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist