Kadukare Kadukare Kadukare Pem Kathandare Lyrics
“Kandukare .... Kandukare” (කඳුකරේ .... කඳුකරේ): Kadukare Kadukare Kadukare Pem Kathandare (කඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ) lyrics, a Sinhala love song sung by Dharmarathna Brothers, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ ගී පද.
| SONG | Kadukare Kadukare Kadukare Pem Kathandare |
|---|---|
| SINGER | Dharmarathna Brothers |
| CATEGORY | Love Songs |
| VIEWS | 34 |
| UPDATED |
Kadukare Kadukare Kadukare Pem Kathandare Lyrics Singlish
Kandukare .... Kandukare
Kandukare pem kathandare //
Tharunayek siti sidaadiye ....
Kandukare vetha pitawa giye
Sandaken wagirena raathriye
Aawidinata aashawa thiye //
Kandukare .... Parisare ....
Bedanawa suwa niranthare //
Kandukaraye paaluwa binda ....
Kanduweti age gee rasawinda
Mihirak kandukarayata kenda
Gena ena ayage nama Nanda //
Mihiriye .... Gamilie ....
Kandukare manahariye //
Lassana mal gomu wel asse
Yayi kandukara maawatha osse
Ath alla kanduweti basse
Premen umathuwa hemathisse //
Kandukare .... Kandukare
Kandukare rasayak ithire ////කඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ ගී පද
කඳුකරේ .... කඳුකරේ
කඳුකරේ පෙම් කතන්දරේ //
තරුණයෙක් සිටි සිදාදියේ ....
කඳුකරේ වෙත පිටව ගියේ
සඳකැන් වැගිරෙන රාත්‍රියේ
ආවිදින්නට ආශාව තියේ //
කඳුකරේ .... පරිසරේ ....
බෙදනවා සුව නිරන්තරේ //
කඳුකරයේ පාලුව බින්දා ....
කඳුවැටි ඇගෙ ගී රසවින්දා
මිහිරක් කඳුකරයට කැන්දා
ගෙන එන ඇයගේ නම නන්දා //
මිහිරියේ .... ගැමිලියේ ....
කඳුකරේ මනහාරියේ //
ලස්සන මල් ගොමු වැල් අස්සේ
යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ
ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ //
කඳුකරේ .... කඳුකරේ
කඳුකරේ රසයක් ඉතිරේ ////
Related Songs and Tags
Kadukare Kadukare Kadukare Pem Kathandare LyricsKadukare Kadukare Kadukare Pem Kathandare Lyrics Englishකඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේකඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDharmarathna Brothers SongsDharmarathna Brothers LyricsBrothers Lyrics