Nawa Yuwathipathi
Song Details: Singer & Composer Information
Nawa Yuwathipathi Lyrics in Sinhala (නව යුවතිපති ගී පද) and English by Dharmarathna Brothers. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nawa Yuwathipathi
🎤 SINGER
👁️ VIEWS
1
Nawa Yuwathipathi Lyrics
Nawa yuwathipathi dilewa
Pura handa men dilewa
Isurubara sampath lebila
Adare mal pipewa...
Mangalam mangalam
Sumihiri me geetha gayamin
Pathanne kiri pani
Itirena wasana...
Surangana sihina loke
Padddenawa ru siri dewi
Pem loke kumari ae
Ada manamali...
Dukai sapai sinawathin
Piliganne sarasennako
Sithin gathin dedenek nowe
Ek kenek wennako...
නව යුවතිපති ගී පද
නව යුවතිපති දිලේවා
පුරා හඳ මෙන් දිලේවා
ඉසුරුබර සම්පත් ලැබීලා
ආදරේ මල් පිපේවා...
මංගලම් මංගලම්
සුමිහිරි මේ ගීත ගයමින්
පතන්නේ කිරි පැණි
ඉතිරෙන වාසනා...//
සුරංගනා සිහින ලෝකේ
පැද්දෙනවා රූ සිරි දේවි
පෙම් ලෝකේ කුමරි ඈ
අද මනමාලී...
දුකයි සැපයි සිනාවතින්
පිළිගන්න සැරසෙන්නකෝ
සිතින් ගතින් දෙදෙනෙක් නොවී
එක් කෙනෙක් වෙන්නකෝ...//
Frequently Asked Questions
Who sang Nawa Yuwathipathi?
Dharmarathna Brothers performed Nawa Yuwathipathi. Dharmarathna Brothers is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Nawa Yuwathipathi complete lyrics?
You can find the complete Nawa Yuwathipathi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nawa Yuwathipathi?
Nawa Yuwathipathi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නව යුවතිපති ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නව යුවතිපති ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Nawa Yuwathipathi LyricsNawa Yuwathipathi Song LyricsNawa Yuwathipathi Lyrics Englishනව යුවතිපති Lyricsනව යුවතිපති ගීතයේ පද පෙළLyrics With TransliterationDharmarathna Brothers SongsDharmarathna Brothers LyricsBrothers LyricsBrothers Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Nawa Yuwathipathi" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Dharmarathna Brothers
- Kadukare Kadukare Kadukare Pem Kathandare Lyrics3 views
- Kalakata Pera Ae Bethlehem Lyrics2 views
- Kandukare371 views
- Udarata Kandukaraye (Swarna Hamuwuye)773 views
- Wasiti Kollo Lyrics2 views
- View All Songs6 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views