Wasiti Kollo
Wasiti Kollo Lyrics
Naveena panne gathiguna apata thiyenne
Kesara singhayo api - vaasiti kollo
Sathutin inne - hanthane raja dahane
Kesara singhayo api - vaasiti kollo
Manikela manikela udarata patthe
Nonala nonala kolamba palaathe
Manike vunath eka vidihai nona vunath eka vidihai
Manike vunath nona vunath navaka vadhemai
B A - B A gannai enne
Lecture lecture ahagena inne
Degree athath salakili - degree nethath salakili
Gahanu vunath pirimi vunath ekama salakili
වාසිටි කොල්ලෝ ගී පද
නවීන පන්නේ ගතිගුණ අපට තියෙන්නේ
කේසර සිංහයෝ අපි - වාසිටි කොල්ලෝ
සතුටින් ඉන්නේ - හන්තානේ රජ දහනේ
කේසර සිංහයෝ අපි - වාසිටි කොල්ලෝ
මැණිකෙල මැණිකෙලා උඩරට පැත්තේ
නෝනල නෝනලා කොළඹ පළාතේ
මැණිකෙ වුනත් එක විදිහයි නෝන වුනත් එක විදිහයි
මැණිකෙ වුනත් නෝන වුනත් නවක වදේමයි
බී ඒ - බී ඒ ගන්නයි එන්නේ
ලෙක්චර් ලෙක්චර් අහගෙන ඉන්නේ
ඩිග්රි ඇතත් සැලකිලි - ඩිග්රි නැතත් සැලකිලි
ගැහැණු වුනත් පිරිමි වුනත් එකම සැලකිලි
Frequently Asked Questions
Who sang Wasiti Kollo?
Dharmarathna Brothers performed Wasiti Kollo. Dharmarathna Brothers is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Wasiti Kollo lyrics?
The lyrics for Wasiti Kollo were written by Milroy Dharmarathne. Milroy Dharmarathne is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Wasiti Kollo?
Milroy Dharmarathne composed the music for Wasiti Kollo. Milroy Dharmarathne is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Wasiti Kollo complete lyrics?
You can find the complete Wasiti Kollo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wasiti Kollo?
Wasiti Kollo has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වාසිටි කොල්ලෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වාසිටි කොල්ලෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wasiti Kollo" or discuss the lyrics with other music lovers.
More from Dharmarathna Brothers
- Kadukare Kadukare Kadukare Pem Kathandare Lyrics3 views
- Kalakata Pera Ae Bethlehem Lyrics2 views
- Kandukare371 views
- Nawa Yuwathipathi Lyrics1 views
- Udarata Kandukaraye (Swarna Hamuwuye)773 views
- View All Songs6 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views