Samu Aran Yanna Puluwanda Lyrics
“Samu aran yanna puluwanda ada numbaata” (සමුඅරන් යන්න පුළුවන්ද අද නුඹට): Samu Aran Yanna Puluwanda (සමුඅරන් යන්න පුළුවන්ද) lyrics, a Sinhala heartbreak song sung by Dharshana Madushan, with words by Sajith V Chathuranga and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමුඅරන් යන්න පුළුවන්ද ගී පද.
| SONG | Samu Aran Yanna Puluwanda |
|---|---|
| SINGER | Dharshana Madushan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Samu Aran Yanna Puluwanda Lyrics Singlish
Samu aran yanna puluwanda ada numbaata
Wena kenekuge welaa
Heragiyath maawa sihiwenne suwada peradaa kiyaa
Mathakayan gaawa nawathilaa hemadama hiti gaman raa puraa
Oba giyaa saema iwatha thiyaa kandulu denuwan thema
Mata pena maane inna aayeth oyaa
Daekaganna oona jeewithe puraa.......
Hasarulla sedilaa kandulin dowaa
Oba enne nae kiyaa daenenaa nisaa
Puluwanda inna me tharam wen welaa
Oba aayee enna aadarei kiyaa.......
Samu aran yanna......සමුඅරන් යන්න පුළුවන්ද ගී පද
සමුඅරන් යන්න පුළුවන්ද අද නුඹට
වෙන කෙනෙකුගේ වෙලා
හැරගියත් මාව සිහිවෙන්නේ සුවඳ පෙරදා කියා
මතකයන් ගාව නැවතිලා හැමදාම හිටි ගමන් රෑ පුරා
ඔබ ගියා සෑම ඉවත තියා කඳුළු දෙනුවන් තෙමා
මට පේන මානේ ඉන්න ආයෙත් ඔයා
දැකගන්න ඕනේ ජීවිතේ පුරා.......
හසරුල්ල සේදීලා කඳුලින් දොවා
ඔබ එන්නේ නෑ කියා දැනෙනා නිසා
පුළුවන්ද ඉන්න මේ තරම් වෙන් වෙලා
ඔබ ආයේ එන්න ආදරෙයි කියා.......
සමු අරන් යන්න......
Related Songs and Tags
Samu Aran Yanna Puluwanda LyricsSamu Aran Yanna Puluwanda Lyrics Englishසමුඅරන් යන්න පුළුවන්දසමුඅරන් යන්න පුළුවන්ද ගීතයේ පද පෙළLyrics With TransliterationDharshana Madushan SongsDharshana Madushan LyricsMadushan LyricsShenal Maddumage ComposerSajith V Chathuranga Lyricist