Sihinen Awith Lyrics
“Sihinen avith pae sina hitha gawa rae pudina” (සිහිනෙන් ඇවිත් පෑ සිනා හිත ගාව රෑ පූදිනා), Sihinen Awith (සිහිනෙන් ඇවිත්) lyrics: a Sinhala love song sung by Dharshana Madushan, with words and music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sihinen avith, and in Sinhala it is සිහිනෙන් ඇවිත් ගී පද.
| SONG | Sihinen Awith |
|---|---|
| SINGER | Dharshana Madushan |
| LYRICIST | Yasas Medagedara |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Sihinen Awith Lyrics Singlish
Sihinen avith pae sina hitha gawa rae pudina
Sanwara raeye kiwindiya mage giniyam hithe saengawela
Kavi gee liyai hitha pura......
Tharu raena pawena numba genaema ai ahanne
Sanda inne viparamin mama monawadaeyi kiyanne
Nil daesin balanni sirurama dawanni
Pem hadu waessak arang......
Sihinen avith......
Bingu raena piyambana numba genaema ai dodanne
Pipi olu wil pura ochchamata men waenenne
Hiri seethala sulan me pem matha ranganne
Daen maage sihinen bindak......
Sihinen avith......සිහිනෙන් ඇවිත් ගී පද
සිහිනෙන් ඇවිත් පෑ සිනා හිත ගාව රෑ පූදිනා
සංවර රැයේ කිවිඳිය මගේ ගිනියම් හිතේ සැඟවෙලා
කවි ගී ලියයි හිත පුරා......
තරු රෑන පාවෙනා නුඹ ගැනම ඇයි අහන්නේ
සඳ ඉන්නේ විපරමින් මම මොනවාදැයි කියන්නේ
නිල් දෑසින් බලන්නී සිරුරම දවන්නී
පෙම් හාදු වැස්සක් අරන්......
සිහිනෙන් ඇවිත්......
බිඟු රෑන පියඹනා නුඹ ගැනම ඇයි දොඩන්නේ
පිපි ඕලු විල් පුරා ඔච්චමට මෙන් වැනෙන්නේ
හිරි සීතල සුළං මේ පෙම් මත රඟන්නේ
දැන් මාගේ සිහිනෙන් බිඳක්......
සිහිනෙන් ඇවිත්......
Performances of Sihinen Awith
Cover versions, live performances, and reality-show contestant performances of “Sihinen Awith” on YouTube.
Cover Versions · 8
▶CoverSihinen Awith (සිහිනෙන් ඇවිත්) - Kusal peirisKusal Peiris
▶CoverSihinen Awith (සිහිනෙන් ඇවිත්) Preshoot song - Tharanga Ft MihiriTharanga Ubhayawardana
▶Coverසිහිනෙන් ඇවිත් කියන්නම් | Sihinen Awith KiyannamD.D.Gunasena
▶CoverSujatha Aththanayake..Sihinen awith kiyannam....(සිහිනෙන් ඇවිත් කියන්නම් මගේ දුක් කතන්දරේ)Aparna Gamage
▶CoverSihinen Awith - Dharshana MadushanLakmi Karunaratne
▶CoverSihinen Awith - Dharshana Madushan - - www.freemusic.lkFreeMusicLk
▶CoverSihinen Awith - Dharshana Madushan Official Trailer From www.FreeMusic.lkFreeMusicLk
▶CoverSihinen Awith | සිහිනෙන් ඇවිත් | Neel Gee MayuraNeel Gee Mayura
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihinen Awith LyricsSihinen Awith Lyrics Englishසිහිනෙන් ඇවිත්සිහිනෙන් ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationDharshana Madushan SongsDharshana Madushan LyricsMadushan LyricsYasas Medagedara ComposerYasas Medagedara Lyricist