Hithuwata Wada Lyrics
“Hituwaata wadaa duka daenenawaa mathakaya obee mata sihiwelaa” (හිතුවට වඩා දුක දැනෙනවා මතකය ඔබේ මට සිහිවෙලා): Hithuwata Wada (හිතුවට වඩා) lyrics, a Sinhala heartbreak song sung by Dilantha Dewage, with words by Sajith V Chathuranga and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hituwaata wadaa, and in Sinhala it is හිතුවට වඩා ගී පද.
| SONG | Hithuwata Wada |
|---|---|
| SINGER | Dilantha Dewage |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Hithuwata Wada Lyrics Singlish
Hituwaata wadaa duka daenenawaa mathakaya obee mata sihiwelaa
Adahanna bae mageng thora lowak oya hithe thibunada kiyaa
Pitagam balaa obe wenwelaa arambuwa obee nava pema nisaa
Thaniwennapaa mama men oyaa obee jeewithe pawathina thuraa...
Nethata kotharam kandulu labunath hidimu kiyaalaa eka hitin
Oba kiwee ai mata edaa yanawaa nam ohu karaa
Pitagam balaa obe wen welaa arambuwa obee nava pema nisaa
Thaniwennapaa mama men oyaa obee jeewithe pawathina thuraa...
Duraka hinda daen sangawa sitiyath sathuta aeththae ethana nam
Tarahaa nowe kisimadaa obath ekalaa memaa
Pitagam balaa obe wen welaa arambuwa obee nava pema nisaa
Thaniwennapaa mama men oyaa obee jeewithe pawathina thuraa...
Hituwaata wadaa duka...හිතුවට වඩා ගී පද
හිතුවට වඩා දුක දැනෙනවා මතකය ඔබේ මට සිහිවෙලා
අදහන්න බෑ මගෙන් තොර ලොවක් ඔය හිතේ තිබුණද කියා
පිටගම් බලා ඔබ වෙන්වෙලා ඇරඹුව ඔබේ නව පෙම නිසා
තනිවෙන්නෙපා මම මෙන් ඔයා ඔබේ ජීවිතේ පවතින තුරා...
නෙතට කොතරම් කඳුළු ලැබුණත් හිඳිමු කියලා එක හිතින්
ඔබ කීවේ ඇයි මට එදා යනවා නම් ඔහු කරා
පිටගම් බලා ඔබ වෙන් වෙලා ඇරඹුව ඔබේ නව පෙම නිසා
තනිවෙන්නෙපා මම මෙන් ඔයා ඔබේ ජීවිතේ පවතින තුරා...
දුරක හිඳ දැන් සඟව සිටියත් සතුට ඇත්තේ එතන නම්
තරහා නොවේ කිසිමදා ඔබත් එක්කලා මෙමා
පිටගම් බලා ඔබ වෙන් වෙලා ඇරඹුව ඔබේ නව පෙම නිසා
තනිවෙන්නෙපා මම මෙන් ඔයා ඔබේ ජීවිතේ පවතින තුරා...
හිතුවට වඩා දුක...
Performances of Hithuwata Wada
Cover versions, live performances, and reality-show contestant performances of “Hithuwata Wada” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithuwata Wada LyricsHithuwata Wada Lyrics Englishහිතුවට වඩාහිතුවට වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationDilantha Dewage SongsDilantha Dewage LyricsDewage LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist
