Wen Weela Lyrics by Dilantha DewageRumesh PereraShayan Fernando
Wen Weela (වෙන් වීලා) is a Sinhala song sung by Dilantha Dewage, Rumesh Perera, and Shayan Fernando. The lyrics were written by Niluka Weerasinghe, and the music is composed by Shayan Fernando. This page presents the Wen Weela lyrics in Sinhala script (වෙන් වීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wen Weela |
|---|---|
| SINGER | Dilantha Dewage, Rumesh Perera, Shayan Fernando |
| LYRICIST | Niluka Weerasinghe |
| COMPOSER | Shayan Fernando |
| VIEWS | 4 |
| UPDATED |
Wen Weela Lyrics
Hade nida noyama adare kiyalu
Sara deneth purama vedana liyalu
Obe mathake soya ennnam
Bandi sasare pura ennnam
Me manasin yanava nam miyadi yannnam
(Ven veela ha.. aha.. para henguman
Sun veela ha.. aha.. preme sangavum
Lan veela ha.. aha.. katat rahasin
Husmak dunnu sihinaya viyakila giya...//)
Vasannatha irtuve kusum nela genannnam
Anantha adare oya namin pudannnam
Kale piyamba apa venve nam
Prane herada oba ha e nam
Me manasin yanava nam miyadi yannnam
Ven veela ha.. aha.. para henguman....
Ven veela
Hamuvi venvi apa me hiru sandu se ma
Viyaki ya nam apa hamuvanne ko ma
Sharungare deela mayave patala
Noyana se eda
Lanvi sansare innnam hema vare
Upadina thura
Me manasin oba yanava nam miyadi yannnam
(Ven veela ha.. aha.. para henguman....//)
Ven veelaවෙන් වීලා ගී පද
හදේ නිදා නොයාම ආදරේ කියාලු
සරා දෙනෙත් පුරාම වේදනා ලියාලු
ඔබේ මතකේ සොයා එන්නම්
බැඳී සසරේ පුරා එන්නම්
මේ මනසින් යනවා නම් මියැදී යන්නම්
(වෙන් වීලා හා.. ආහා.. පාරා හැඟුමන්
සුන් වීලා හා.. ආහා.. ප්‍රේමේ සැඟවුම්
ලං වීලා හා.. ආහා.. කාටත් රහසින්
හුස්මක් දුන්නු සිහිනය වියැකීලා ගියා...//)
වසන්නත ඉර්තුවේ කුසුම් නෙලා ගෙනෙන්නම්
අනන්ත ආදරේ ඔයා නමින් පුදන්නම්
කාලේ පියඹා අප වෙන්වේ නම්
ප්‍රාණේ හැරදා ඔබ හා ඒ නම්
මේ මනසින් යනවා නම් මියැදී යන්නම්
වෙන් වීලා හා..ආහා.. පාරා හැඟුමන්....
වෙන් වීලා
හමුවී වෙන්වී අප මේ හිරු සඳු සේ මා
වියැකී යා නම් අප හමුවන්නේ කෝ මා
ශරුන්ගාරේ දීලා මායාවේ පටලා
නොයන සේ එදා
ලංවී සංසාරේ ඉන්නම් හැම වාරේ
උපදිනා තුරා
මේ මනසින්ඔබ යනවා නම් මියැදී යන්නම්
(වෙන් වීලා හා..ආහා.. පාරා හැඟුමන්....//)
වෙන් වීලාPerformances of Wen Weela
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Weela” on YouTube.
Cover Versions · 10
▶Coverවෙන් වීලා ගිය ආදරේ ගැන රුවන් හිරු Mega Blast වේදිකාවේ කියපු හැටි - Ruwan HettiarachchiHiru TV LIVE
▶Cover"වෙන්වීලා ගියදා පටන්" රුවන් හෙට්ටිආරච්චි සීදූව සකුරා සමඟ මාටාගොඩදී 2019Ganga Video Team
▶CoverRuwan Hettiarachchi - Wen Weela Giyada Patan (රුවන් හෙට්ටිආරච්චි - වෙන් වීලා ගිය දා පටන්)Gihan Kaushalya
▶Coverwen weela giyada patan DJ Ruwan | Ashan devinda ( වෙන්වීලා ගිය දා පටන් ඩීජේ )Ashan Devinda
▶CoverWen Weela Giyada (වෙන් වීලා ගියදා) | Ruwan Hettiarachchi With Flashback | @D_S_SLMUSICD S SL Music
▶CoverWen Weela Giyada Patan (වෙන් වීලා ගියදා පටන්) | Ruwan Hettiarachchi | @sandumusicvideohubMusic Video Hub
▶CoverWen Weela Giyada (වෙන් වීලා ගියදා පටන්) BEST EDM SONG SINHALA - Ruwan Hettiarachchi@EDM_CR_BOY_MUSICEDM CR BOY MUSIC
▶CoverWen Weela | Ruwan Hettiarachchi | Seeduwa Bravo | Ranganawo | වෙන් වීලා (ඔබට සතුටුයිද)Old Shows Dancing
▶Coverවෙන් වීලා ගියදා පටන්/ wen weela giya da patan..dilex max ගේ ඉල්ලීම..Asantha Darshana
▶Coverwen weela giyada || වෙන් වීලා ගියදාා || Ruwan hettiarachchiASG TRACK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Weela LyricsWen Weela Lyrics Englishවෙන් වීලාවෙන් වීලා ගීතයේ පද පෙළLyrics With TransliterationDilantha Dewage SongsDilantha Dewage LyricsDewage LyricsShayan Fernando ComposerNiluka Weerasinghe Lyricist