Himi Nathi Hitha Langa Lyrics by Dileepa Sandanuwan
Himi Nathi Hitha Langa (හිමි නැති හිත ලඟ) is a Sinhala song sung by Dileepa Sandanuwan. The lyrics were written by Manori Ranasinghe, and the music is composed by Tharindu Bandara. This page presents the Himi Nathi Hitha Langa lyrics in Sinhala script (හිමි නැති හිත ලඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Himi Nathi Hitha Langa |
|---|---|
| SINGER | Dileepa Sandanuwan |
| LYRICIST | Manori Ranasinghe |
| COMPOSER | Tharindu Bandara |
| VIEWS | 4 |
| UPDATED |
Himi Nathi Hitha Langa Lyrics
(Himi nati hita langa danin vatennata
Mama pavukara vela
Himi vunu sita mata ahimi vela ada
Nuba athakata vela)...//
Iwasana iwasum hita handana hati
Nubata kiyanu kelese
Nuben venvela me hita thavamath
Malagam yai rahase
Kiyaganna bari senehesa addara
Nuba giya dina sitse
Kada vatena sita goda gannata ba
Malahiru mai ahase
Mata pidu premaya nuba langa hinahena
Ohuge muwaga disve
Detha patalavan nuba yana hati mama
Bala inne kelese
Mata himi nati pem puranayaka suva
Kelesaka vinda ganne
Hita hila nati ahimi pemak langa
Ai mama vinda vanne
(Himi nati hita langa danin vatennata
Mama pavukara vela
Himi vunu sita mata ahimi vela ada
Nuba athakata vela)...//හිමි නැති හිත ලඟ ගී පද
(හිමි නැති හිත ලඟ දනින් වැටෙන්නට
මම පවුකාර වෙලා
හිමි වුනු සිත මට අහිමි වෙලා අද
නුඹ ඈතකට වෙලා)...//
ඉවසන ඉවසුම් හිත හඬනා හැටි
නුඹට කියනු කෙලෙසේ
නුඹෙන් වෙන්වෙලා මේ හිත තවමත්
මලගම් යයි රහසේ
කියාගන්න බැරි සෙනෙහෙස අද්දර
නුඹ ගිය දින සිත්සේ
කඩා වැටෙන සිත ගොඩ ගන්නට බෑ
මළහිරු මයි අහසේ
මට පිදු ප්‍රේමය නුඹ ලඟ හිනැහෙන
ඔහුගෙ මුවඟ දිස්වේ
දෑත පටලවන් නුඹ යන හැටි මම
බලා ඉන්නෙ කෙලෙසේ
මට හිමි නැති පෙම් පුරානයක සුව
කෙලෙසක විඳ ගන්නේ
හිත හීලෑ නැති අහිමි පෙමක් ලඟ
ඇයි මම විඳ වන්නේ
(හිමි නැති හිත ලඟ දනින් වැටෙන්නට
මම පවුකාර වෙලා
හිමි වුනු සිත මට අහිමි වෙලා අද
නුඹ ඈතකට වෙලා)...//Related Songs and Tags
Himi Nathi Hitha Langa LyricsHimi Nathi Hitha Langa Lyrics Englishහිමි නැති හිත ලඟහිමි නැති හිත ලඟ ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Sandanuwan SongsDileepa Sandanuwan LyricsSandanuwan LyricsTharindu Bandara ComposerManori Ranasinghe Lyricist