Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Dilrukshi Perera
  3. Mage Dasin Watena Lyrics

Mage Dasin Watena Lyrics

by Dilrukshi Perera, Viraj Perera

“Mage dasin vetena hema kandulak pasa mata sihiwenne” (මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ): Mage Dasin Watena (මාගේ දෑසින් වැටෙනා) lyrics, a Sinhala heartbreak song sung by Dilrukshi Perera and Viraj Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මාගේ දෑසින් වැටෙනා ගී පද.

Details about the song Mage Dasin Watena including singer, lyricist, composer, and view count
SONGMage Dasin Watena
SINGERDilrukshi Perera, Viraj Perera
CATEGORYHeart Break, Love Songs
VIEWS203
UPDATEDMay 2026

Mage Dasin Watena Lyrics Singlish

Mage dasin vetena hema kandulak pasa mata sihiwenne
Obage adare mewila ada aye
Apamana situwili ekweela behe ada mathaken mudawanna
Obage adare danila ada aye
Mage dasin vetena hema kandulak pasa mata sihiwenne
Obage adare mewila ada aye

Oba nathi shoken ma deweela yanawa nam me loken midila
Mage dasin vetena hema kandulak pasa mata sihiwenne
Obage adare mewila ada aye

Senasimak naene oba langa nathiweela
Duka hithe pura dan awilima gihilla
Hema rakama ude hawa sitha pura ridum di ma handawanne

Oba nathi shoken ....

Mage dasin penena hema thenakama oba mewila diswanne
Obage adare danila ada aye
Hema husmaka hema le binduwaka oba rendila wage therennne
Obage adare danila ada aye
Thanikamen weli man oba langin sitin man
Duka dani sinawan thaw noaa nisawen
Melowin pita kehe giath oba taram ruwin piri ruwak pathannne

Oba nathi shoken ....

Hema husmaka hema le binduwaka oba rendila wage therennne
Obage adare mewila ada aye
Mage dasin penena hema thenakama oba mewila diswanne
Obage adare danila ada aye

මාගේ දෑසින් වැටෙනා ගී පද

මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
අපමණ සිතුවිලි එක්වීලා බැහැ අද මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ දැනිලා අද ආයේ
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ

ඔබ නැති ශෝකෙන් මා දැවීලා යනවා නම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ

සැනසීමක් නෑනේ ඔබ ළඟ නැතිවීලා
දුක හිතේ පුරා දැන් ඇවිලීම ගිහිල්ලා
හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඬවන්නේ

ඔබ නැති ශෝකෙන් ....

මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනිලා අද ආයේ
හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ දැනිලා අද ආයේ
තනිකමෙන් වෙළී මං ඔබ ළඟින් සිතින් මං
දුක දනී සිනාවන් තව නොආ නිසාවෙන්
මෙලොවින් පිට කෙහේ ගියත් ඔබ තරම් රුවින් පිරි රුවක් පතන්නෑ

ඔබ නැති ශෝකෙන් ....

හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනිලා අද ආයේ

Performances of Mage Dasin Watena

Cover versions, live performances, and reality-show contestant performances of “Mage Dasin Watena” on YouTube.

Cover Versions · 3

▶
CoverMage dasin watena hama kadulak / මාගේ දෑසින් වැටෙනා / whats statusWhats status
▶
CoverMage Dasin (Teri Meri Sinhala Version) From www.Seevlk.comseevlk
▶
CoverMage Dasin Watena Hama | මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා | AI Cover Song | Sinhala VibrationsSinhala Vibrations

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mage Dasin Watena LyricsMage Dasin Watena Lyrics Englishමාගේ දෑසින් වැටෙනාමාගේ දෑසින් වැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationDilrukshi Perera SongsDilrukshi Perera LyricsPerera Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Mage Dasin Watena" by Dilrukshi Perera

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38