Ma Thaniwela Lyrics by Dimitri De SilvaRenditions
Ma Thaniwela (මා තනිවෙලා) is a Sinhala song sung by Dimitri De Silva and Renditions. The lyrics were written by Ilmu Hassen, and the music is composed by Rangana Fernando. This page presents the Ma Thaniwela lyrics in Sinhala script (මා තනිවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Thaniwela |
|---|---|
| SINGER | Dimitri De Silva, Renditions |
| LYRICIST | Ilmu Hassen |
| COMPOSER | Rangana Fernando |
| VIEWS | 11 |
| UPDATED |
Ma Thaniwela Lyrics
ma taniwela oba ma tanikala
mathakai e dine oba ma hara giya
ma dama oba ma hara giya
mathakai e dine oba ma tanikala
ada ma taniwela oba ma tanikala......
obe daes walin dutu adare sada raekagaththa ma hade
ae tanikala da ma oba hara giye
obe muwin kiyu adare oba ma hata pidu e adare
ada sihinayakma wi ma hade taniwela......
oba ma tanikala
mathake nomeke kiyu e vadan
eteram mihiriyi oba kiyu e vadan
nomeke sitin e sundara manaram
pera se ma ha ekwela inne nam
ma sita sanasala hemadatat ma ha samagin lan wela......
ma taniwela.......මා තනිවෙලා ගී පද
මා තනිවෙලා ඔබ මා තනිකළා
මතකයි ඒ දිනේ ඔබ මා හැර ගියා
මා දමා ඔබ මා හැර ගියා
මතකයි ඒ දිනේ ඔබ මා තනිකළා
අද මා තනිවෙලා ඔබ මා තනිකළා......
ඔබේ දෑස් වලින් දුටු ආදරේ සදා රැකගත්තා මා හදේ
නෑ තනිකළ දා මා ඔබ හැර ගියේ
ඔබේ මුවින් කියු ආදරේ ඔබ මා හට පිදු ඒ ආදරේ
අද සිහිනයක්ම වී මා හදේ තනිවෙලා......
ඔබ මා තනිකළා
මතකේ නොමැකේ කියූ ඒ වදන්
එතරම් මිහිරියි ඔබ කියූ ඒ වදන්
නොමැකේ සිතින් ඒ සුන්දර මනරම්
පෙර සේ මා හා එක්වෙලා ඉන්නේ නම්
මා සිත සනසලා හැමදාටත් මා හා සමගින් ළං වෙලා......
මා තනිවෙලා.......
Performances of Ma Thaniwela
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Thaniwela” on YouTube.
Cover Versions · 6
▶CoverSanda Kaluwara kura gaga - Nanda MaliniRajitha Jayamini Withanachchi
▶CoverDan Mama Thaniwela- H. R. Jothipala with SunflowerGee Rashoghaya.lk
▶CoverDan mama thaniwela(දැන් මම තනිවෙලා) h.r jothipala beautiful song damindu music channeldamindu music channel
▶Coverමේ සයුරැ මානේ මා තනිවෙලා Classic sinhala song Me Sayuru Mane Raj WickramasinheUnseen Colors
▶CoverMe palu kathare ma thaniwela මේ පාලු කතරේ මා තනිවෙලාNakeeb Nizam
▶Coverමේ පාළු කතරේහි මා තනිවෙලා | Me palu katharehi ma thaniwela | Thakshmi Jayaweera|හෙමිහෙමින් මට ලංවීලාLanka diaries
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Thaniwela LyricsMa Thaniwela Lyrics Englishමා තනිවෙලාමා තනිවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationDimitri De Silva SongsDimitri De Silva LyricsRangana Fernando ComposerIlmu Hassen Lyricist