Thahanam Sanda Lyrics
“tahanam sanda negena nuwarata piya manina” (තහනම් සඳ නැගෙනා නුවරට පිය මනිනා), Thahanam Sanda (තහනම් සඳ) lyrics: a Sinhala heartbreak song sung by Dimitri De Silva, with words by Manuranga Wijesekara and music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as tahanam sanda, and in Sinhala it is තහනම් සඳ ගී පද.
| SONG | Thahanam Sanda |
|---|---|
| SINGER | Dimitri De Silva |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Heart Break |
| VIEWS | 19 |
| UPDATED |
Thahanam Sanda Lyrics Singlish
tahanam sanda negena nuwarata piya manina
paaramitaa nupurana numba langa maa
aei maa vanda vatila taniyen duk vindala
hit matthe gini kandu pupurala
puraa raeyak nidi marala mahaa merak bima tibbaa......
gaalu paara langata velaa numba enakan man sitiya
aavilena gini daetae sangavaa
aengili paara kammulae thiyan aadarae vanniya paa
duk vinda vinda numbagan gattaa.....
tahanam sanda......
napuru venna nosithu maa napuru kale obama thamaa
jeevithae arthaya binda daa
maerena mohotha langadi pavaa numbae muhun sihi venavaa
yannemi maa oba heradaa
dena dena maa raevatenavaa sitinuth numba hinahenavaa
mage lovata amaavaka paayalaa......
tahanam sanda......තහනම් සඳ ගී පද
තහනම් සඳ නැගෙනා නුවරට පිය මනිනා
පාරමිතා නුපුරන නුඹ ළඟ මා
ඇයි මා වැඳ වැටිලා තනියෙන් දුක් විඳලා
හිත් මත්තේ ගිනි කඳු පුපුරලා
පුරා රැයක් නිදි මරලා මහා මෙරක් බිම තිබ්බා......
ගාලු පාර ළඟට වෙලා නුඹ එනකන් මං සිටියා
ඇවිලෙන ගිනි දෑතේ සඟවා
ඇඟිලි පාර කම්මුලේ තියන් ආදරේ වන්නිය පා
දුක් විඳ විඳ නුඹගෙන් ගත්තා.....
තහනම් සඳ......
නපුරු වෙන්න නොසිතූ මා නපුරු කළේ ඔබම තමා
ජීවිතේ අර්ථය බිඳ දා
මැරෙන මොහොත ළඟදී පවා නුඹේ මුහුණ සිහි වෙනවා
යන්නෙමි මා ඔබ හැරදා
දැන දැන මා රැවටෙනවා සිතිනුත් නුඹ හිනැහෙනවා
මගේ ලොවට අමාවක පායලා......
තහනම් සඳ......
Performances of Thahanam Sanda
Cover versions, live performances, and reality-show contestant performances of “Thahanam Sanda” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thahanam Sanda LyricsThahanam Sanda Lyrics Englishතහනම් සඳතහනම් සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationDimitri De Silva SongsDimitri De Silva LyricsYasas Medagedara ComposerManuranga Wijesekara Lyricist


