(Nosithu dineka oba lang wela
Mathakai kiyu de kondurala
Ma hade gembure oba hangila
Liyu adare suwadai sada......//)
(Susuman nage ma hadawathe
Obage niming me jeewithe.....//)
Suwadai thama ape adare
Obagen thora lowak na priye......
(Obage langin un kalaye
Danuna mihiri bawa jeewithe.....//)
Sondurui mathaka samarum ape
Thawamath obata mama adarei.......
Nosithu dineka oba lang wela
Mathakai kiyu de kondurala......
(නොසිතූ දිනෙක ඔබ ළං වෙලා
මතකයි කියූ දේ කොඳුරලා
මා හදේ ගැඹුරේ ඔබ හැංගිලා
ලියු ආදරේ සුවඳයි සදා......//)
(සුසුමන් නැගේ මා හදවතේ
ඔබගේ නිමින් මේ ජීවිතේ.....//)
සුවඳයි තවම අපේ ආදරේ
ඔබගෙන් තොර ලොවක් නෑ ප්‍රියේ......
(ඔබගේ ළඟින් උන් කාලයේ
දැනුනා මිහිරි බව ජීවිතේ.....//)
සොඳුරුයි මතක සැමරුම් අපේ
තවමත් ඔබට මම ආදරෙයි.......
නොසිතූ දිනෙක ඔබ ළං වෙලා
මතකයි කියූ දේ කොඳුරලා......
Dishan Harsha Kumara performed Nosithu Dinaka. Dishan Harsha Kumara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Nosithu Dinaka were written by Thanuja Weerasinghe. Thanuja Weerasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Thilina Ruhunage composed the music for Nosithu Dinaka. Thilina Ruhunage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Nosithu Dinaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Nosithu Dinaka has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ නොසිතූ දිනෙක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nosithu Dinaka" or discuss the lyrics with other music lovers.