Punsanda Wage (Baby Inna) Lyrics
by Don Sherman
“Pun sanda wage thiyena muhuna kalu wela” (පුන් සඳ වගේ තියෙන මුහුණ කළු වෙලා): Punsanda Wage (Baby Inna) (පුන් සඳ වගේ (බේබි ඉන්න)) lyrics, a Sinhala love song sung by Don Sherman, with words by Avantha Fernando and music by Suneth Kelum, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pun sanda, and in Sinhala it is පුන් සඳ වගේ (බේබි ඉන්න) ගී පද.
| SONG | Punsanda Wage (Baby Inna) |
|---|---|
| SINGER | Don Sherman |
| LYRICIST | Avantha Fernando |
| COMPOSER | Suneth Kelum |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Punsanda Wage (Baby Inna) Lyrics Singlish
Pun sanda wage thiyena muhuna kalu wela
Inne mokada oya upset gahala
Ane me yanna langin mata thadawenawa
Dakina dakina kello diha horen balanawa.....
Baby inna chuttak oya taraha gannapa
Kiyana deyak ahanna ane tikak nawathila
Balanne nae kello diha mama aes aerala
Kello thamai balanne aes konin hinhila........
Dahayata ganinna bari vidihata indala
Bandinna kalin meya mawa rawatuwa
Ai dan monawada adu issarata wada
Aegatama enne naetiwa innawada oya.....
Baby inna chuttak.......
Anangaya wagei dan me miniha
Marenawa saththai mama muhudata paenala
Ane marennepa mage ran kanda
Pin kandane oya man adare oyata vitharai ne samada......
Baby inna chuttak.......පුන් සඳ වගේ (බේබි ඉන්න) ගී පද
පුන් සඳ වගේ තියෙන මුහුණ කළු වෙලා
ඉන්නේ මොකද ඔයා අප්සෙට් ගහලා
අනේ මේ යන්න ළඟින් මට තදවෙනවා
දකින දිකින කෙල්ලෝ දිහා හොරෙන් බලනවා.....
බේබි ඉන්න චුට්ටක් ඔයා තරහා ගන්නෙපා
කියන දෙයක් අහන්න අනේ ටිකක් නැවතිලා
බලන්නේ නෑ කෙල්ලෝ දිහා මම ඇස් ඇරලා
කෙල්ලෝ තමයි බලන්නේ ඇස් කොණින් හිනැහිලා........
දහයට ගනින්න බැරි විදිහට ඉඳලා
බඳින්න කලින් මෙයා මාව රැවටුවා
ඇයි දැන් මොනවද අඩු ඉස්සරට වඩා
ඇඟටම එන්නේ නැතිව ඉන්නවද ඔයා.....
බේබි ඉන්න චුට්ටක්.......
අනංගයා වාගෙයි දැන් මේ මිනිහා
මැරෙනවා සත්තයි මම මුහුදට පැනලා
අනේ මැරෙන්නෙපා මගේ රන් කඳ
පින් කඳනේ ඔයා මං ආදරේ ඔයාට විතරයිනේ සැමදා......
බේබි ඉන්න චුට්ටක්.......
Related Songs and Tags
Punsanda Wage (Baby Inna) LyricsPunsanda Wage (Baby Inna) Lyrics Englishපුන් සඳ වගේ (බේබි ඉන්න)පුන් සඳ වගේ (බේබි ඉන්න) ගීතයේ පද පෙළLyrics With TransliterationDon Sherman SongsDon Sherman LyricsSherman LyricsSuneth Kelum ComposerAvantha Fernando Lyricist